Kakiri Palena Lyrics by MS Fernando
Kakiri Palena (කැකිරි පැලෙන) is a Sinhala song sung by MS Fernando. This page presents the Kakiri Palena lyrics in Sinhala script (කැකිරි පැලෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kakiri Palena |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 71 |
| UPDATED |
Kakiri Palena Lyrics
Kekiri palena tikiri sinavayi
Aeage gamana bimana naari latavayi //
Kinkini kinkini kinkini kinkini kinkini katavayi
Kinkini kinkini kinkini kinkini kinkini katavayi
Adaren balanna hitenava
Adarei kiyanne hitenava
Kopa veyi noveyida sithenava
Ae maa langinma paada thabanava
Vasanava maetha penenava
Rahasakin rasin aesenava
Aasaven daesa vehenava
Rosa mal lovak maevenava
Ae maa langin maa langin paada thabanava
Ae maa langin maa langin paada thabanava
Kekiri palena tikiri sinavayi.../
Ran thoran badinna onada
Paavada elanna onada
Hevisi vayanna onada
Oya depa thabanne ehamada
Mal saraata veradila vage
Mata penenne veradila vage
Ruva tharam sitha noveyi aeage
Adare epa kiyai mage
Ae maa langin maa langin paada thabanava
Ae maa langin maa langin paada thabanava
Kekiri palena tikiri sinavayi.../කැකිරි පැලෙන ගී පද
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි //
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝප වෙයි නොවෙයිද සිතෙනවා
ඈ මා ළඟින්ම පාද තබනවා
වාසනාව මෑත පෙනෙනවා
රහසකින් රසින් ඇසෙනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි.../
රන් තොරන් බඳින්න ඕනද
පාවඩ එලන්න ඕනද
හේවිසි වයන්න ඕනද
ඔය දෙපා තබන්නේ එහෙමද
මල් සරාට වැරදිලා වගේ
මට පෙනෙන්නෙ වැරදිලා වගේ
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි.../Performances of Kakiri Palena
Cover versions, live performances, and reality-show contestant performances of “Kakiri Palena” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Coverකැකිරි පැලෙන | Kakiri Palena | M.S.Fernendo ( Tavil Dance Beat reamake)Saho Music
▶Coverකැකිරි පැලෙන ටිකිරි සිනාවයි- kakiripalena tikiri sinawai-susil farnando- with sanidapaSL Live music
▶CoverKakiri Palena | කැකිරි පැලෙනReggae Colors
▶Coverකැකිරි පැලෙන| Baila Remix l Kekiri pelena Tikiri Hinawai | Sance RemixBaila Sami
▶Coverකැකිරි පැලෙන | kakiri palena tikiri sinawai song play in Sportmeet 2023 p.n.c western bandPallewela Maha Vidyalaya
▶Coverකැකිරි පැලෙන ටිකිරි සිනාවයි - Sirasa FM Tarzan Bappa Upset Song | Kakiri PalenaSirasa FM
▶CoverMS Fernando Songs Kakiri Palena Tikiri Sinawai කැකිරි පැලෙන ටිකිරි සිනාවයි..Asian Music Tune
▶CoverKakiri Palena | කැකිරි පැලෙන ටිකිරි සිනාවයි | M. S. Fernando | එම්.එස්. ප්‍රනාන්දුA and T Diaries
▶CoverKakiri Palena(කැකිරි පැලෙන) || Kawadi Punch Remix || Remixed By Dj Yasiru |DJ YASIRU
▶Coverකැකිරි පැලෙන ටිකිරිසිනාවයි kakiri palena tikiri sinawai -sanjeewa lonliyessinhala music Gallery
▶CoverKakiri Palena - MS Fernando - Video RemixPubudu Kandekumbura
▶Coverපැලෙන ටිකිරි හිනාවයි. ...... පට්ට ආතල් එකේ ඉන්නේSL CHATHU DOX
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kakiri Palena LyricsKakiri Palena Lyrics Englishකැකිරි පැලෙනකැකිරි පැලෙන ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics

