Muthu Swwemi Lyrics
by MS Fernando
“Muthu sevvemi muthu da hamu wuna” (මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා), Muthu Swwemi (මුතු සෙව්වෙමි) lyrics: a Sinhala love song sung by MS Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුතු සෙව්වෙමි ගී පද, and many know it simply as Muthu sevvemi.
| SONG | Muthu Swwemi |
|---|---|
| SINGER | MS Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Muthu Swwemi Lyrics Singlish
Muthu sevvemi muthu da hamu wuna
Mini sevvemi mini da sathu wuna
Ran sevvemi ran da himi wuna
Nolada ekama deya pamanaki obage adare..
Mal pathuvemi mal da pibiduna
Pani pathuvemi pani da itiruna
Rasa pathuvemi rasa da vetahuna
Nolada ekama deya pamanaki obage adare..
Muthu sevvemi muthu da hamu wuna..
Nilbara sanda patha pala nathe
Babalena tharu patha pala nathe
Kinduru liyan patha pala nathe
Pathana ekama eka vasthuwa obaya piya kathe..
Muthu sevvemi muthu da hamu wuna.මුතු සෙව්වෙමි ගී පද
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..//
මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා //
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..//
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා..
නිල්බර සඳ පතා පල නැතේ
බැබලෙන තරු පතා පල නැතේ //
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ..//
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.
Performances of Muthu Swwemi
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Swwemi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
▶CoverMuthu Sewwemi (Original Sound Track) මුතු සෙව්වෙමි (ප්‍රථම ගීතය) - M S Fernando (1970s)Dr196903
▶CoverMuthu Sewwemi... Emperor of Baila . M.S. Fernando ..A.D. indika kumara
▶Coverමුතු සෙව්වෙමි | Muthu Sewwemi - M S FernandoUniversal Vibes
▶CoverMuthu sewwemi Muthuda hamu uana,මුතු සෙව්වෙමි,Shashiak Lekamarachchi,Rata Wata with shahsi.SinhalaCHK TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Swwemi LyricsMuthu Swwemi Lyrics Englishමුතු සෙව්වෙමිමුතු සෙව්වෙමි ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics
