Manike Mama Lyrics by MS Fernando
Manike Mama (මැණිකේ මම) is a Sinhala song sung by MS Fernando. This page presents the Manike Mama lyrics in Sinhala script (මැණිකේ මම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manike Mama |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 17 |
| UPDATED |
Manike Mama Lyrics
(Manike mama aye gedara enawa
Mata hari kenti yanawa...//)
Kochchara adare keruwath ma gena
Aviswasa wenawa....
Iwasala iwasala anthimedi mata
Hari kenti yanawa...
Gahanna baninna hitata dukai
Mama gedarin pita wenawa....
Min pasu enna kiyalala giyath mama
Aye gedara enawa....
(Manike mama aye gedara enawa
Mata hari kenti yanawa...//)
Weela bohoma duk weela
Ae andawi kandulu perala
Hemadamatma mehema sithala
Kohoma innada mama iwasala
Mama yanawa yanna ae dala
Mage iwasuma mata nathi weela
Ae awidin mawa soyaala
Ekkan yai handa welapila...
Manike mama...//
Rosa malak wage aege muhune
Pembara penumai mata one....
Thawa lassana mal hamuwanne
Rosa malai mage hitha ganne....
Wena malak soya mama yan na
Me mala wena katath den na
Wipathak kisi dawasek wen na
Mage adare ae hadunan na.....
Manike mama....//මැණිකේ මම ගී පද
(මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා...//)
කොච්චර ආදරේ කෙරුවත් මා ගැන
අවිස්වාස වෙනවා....
ඉවසලා ඉවසලා අන්තිමේදී මට
හරි කේන්ති යනවා...
ගහන්න බනින්න හිතට දුකයි
මම ගෙදරින් පිට වෙනවා....
මින් පසු එන්නෑ කියලා ගියත් මම
ආයේ ගෙදර එනවා....
(මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා...//)
වීලා බොහෝම දුක් වීලා
ඈ අඬාවි කඳුළු පෙරාලා
හැමදාමත්ම මෙහෙම සිතාලා
කොහොම ඉන්නද මම ඉවසලා
මම යනවා යන්න ඈ දාලා
මගෙ ඉවසුම මට නැති වීලා
ඈ ඇවිදින් මාව සොයාලා
එක්කන් යයි හඬා වැලපීලා...
මැණිකේ මම...//
රෝස මලක් වගෙ ඇගේ මුහුණේ
පෙම්බර පෙනුමයි මට ඕනේ....
තව ලස්සන මල් හමුවන්නේ
රෝස මලයි මගෙ හිත ගන්නේ....
වෙන මලක් සොයා මම යන් නෑ
මේ මල වෙන කාටත් දෙන් නෑ
විපතක් කිසි දවසක වෙන් නෑ
මගෙ ආදරේ ඈ හදුනන් නෑ.....
මැණිකේ මම....//Performances of Manike Mama
Cover versions, live performances, and reality-show contestant performances of “Manike Mama” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverMS Fernando Songs, Menike Mama Aye Gedara Enawa මැණිකේ මම ආයේ ගෙදර එනවා.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverManike Mama Aye Gedara Enawa - Siril Fernando & Nalin PereraMarians
▶Coverදැන් මතකද - මැණික මම ආයේ ගෙදර එනවා [Manika mama aye gedara enawa]Madumadawa Kumara
▶Covermanike mama මැණිකේ මම ආයේ ගෙදර එනවා ස්පර්ශ With Indrachapa Liyanage ඉන්ද් රචාපා ලියනගේRox- x
▶CoverManike Mama Aye Gedara Enawa (මැණිකෙ මම) | Indrachapa Liyanage - Sparshaස්පර්ශ - SPARSHA
▶Coverමැණිකේ මම ආයේ ගෙදර එනවා (Manike Mama Aye Gedara Enawa) - Rock Remake by @SLRockRajaRock Raja
▶CoverM.S.Fernando - Manike mama aye gedara enawa | එම්.එස්.ප්‍රනාන්දු - මැණිකෙ මම ආයෙ ගෙදර එනවාMUSIC CLUB
▶CoverManike Mama Aye Gedara | මැණිකේ මම ආයේ ගෙදර Cover - VishwaveVishwave
▶CoverManike Mama Aye Gedara Enava (මැණිකෙ මම ආයෙ ගෙදර එනවා) Lotus CafeLotus Cafe
▶CoverManike mama aye gedara enawa by susil Fernando. මැණිකෙ මම ආයෙ ගෙදර එනවා.SINALIYA TV
▶CoverManike Mama Aye Gedara Enawa | මැණිකේ මම ආයෙ ගෙදර එනවා | Rukman Kahatapitiya Cover Song 2022Rukman Kahatapitiya
▶CoverManike mama aye gedara enawa | මැණිකේ මම ආයේ ගෙදර එනවා | M.S. FernandoMathaka | මතක | Sinhala songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manike Mama LyricsManike Mama Lyrics Englishමැණිකේ මමමැණිකේ මම ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics

