Irai Hadai Wenda Awasara Illa Lyrics
by MS Fernando
“Irayi hadayi vanda avasara illala” (ඉරයි හදයි වැඳ අවසර ඉල්ලා): Irai Hadai Wenda Awasara Illa (ඉරයි හදයි වැඳ අවසර ඉල්ලා) lyrics, a Sinhala folk song sung by MS Fernando, with words by Narada Wijesooriya and music by Kapila Aparakka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Irayi hadayi, and in Sinhala it is ඉරයි හදයි වැඳ අවසර ඉල්ලා ගී පද.
| SONG | Irai Hadai Wenda Awasara Illa |
|---|---|
| SINGER | MS Fernando |
| LYRICIST | Narada Wijesooriya |
| COMPOSER | Kapila Aparakka |
| CATEGORY | Folk, Wedding |
| VIEWS | 40 |
| UPDATED |
Irai Hadai Wenda Awasara Illa Lyrics Singlish
Irayi hadayi vanda avasara illala
Mavayi piyayi vanda avasara illala
Upan gamata vanda avasara illala
(ena da novara da kiyana da kawada do......//)
(navum kalen uden wathura nala
Kithul rahen konde kada dala
Saman malak nelan randawala
Sihin sinindu saluwak davatala....//)
Ena da novara da kiyana da kawada do......
Irayi hadayi vanda.....
(Palpatha thula manik pahane wela
Nangige honda naenandiya wela
Ammage sitha dinu leliya wela
Ala wadana mage sondura wela....//)
Ena da novara da kiyana da kawada do......
Irayi hadayi vanda.....ඉරයි හදයි වැඳ අවසර ඉල්ලා ගී පද
ඉරයි හදයි වැඳ අවසර ඉල්ලා
මවයි පියයිි වැඳ අවසර ඉල්ලා
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
(එන දා නොවර දා කියන දා කවද දෝ......//)
(නැවුම් කලෙන් උදෙන් වතුර නාලා
කිතුල් රැහැන් කොණ්ඩේ කඩා දාලා
සමන් මලක් නෙලන් රන්දවාලා
සිහින් සිනිඳු සළුවක් දවටාලා....//)
එන දා නොවර දා කියන දා කවද දෝ......
ඉරයි හදයි වැඳ.....
(පැල්පත තුළ මැණික් පහන වීලා
නංගීගේ හොඳ නෑනන්ඩිය වීලා
අම්මගේ සිත දිනූ ලේලිය වීලා
ආල වඩන මගේ සොඳුර වීලා....//)
එන දා නොවර දා කියන දා කවද දෝ......
ඉරයි හදයි වැඳ.....
Related Songs and Tags
Irai Hadai Wenda Awasara Illa LyricsIrai Hadai Wenda Awasara Illa Lyrics Englishඉරයි හදයි වැඳ අවසර ඉල්ලාඉරයි හදයි වැඳ අවසර ඉල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsKapila Aparakka ComposerNarada Wijesooriya Lyricist