Iratath Horen Waren Lyrics
by MS Fernando
“Iratat horen varen” (ඉරටත් හොරෙන් වරෙන්), Iratath Horen Waren (ඉරටත් හොරෙන් වරෙන්) lyrics: a Sinhala baila song sung by MS Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉරටත් හොරෙන් වරෙන් ගී පද, and many know it simply as Iratat horen.
| SONG | Iratath Horen Waren |
|---|---|
| SINGER | MS Fernando |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Iratath Horen Waren Lyrics Singlish
(Iratat horen varen
Handatat horen varen
Gedarat horen varen
Api denna penala yanna massina
Kohetada.... Kolombata penala yanna massina....//)
Baiskop hol pirila eka eka pikchar baluweki
Handawata klub ekedi honda dop eka dammeki
Saiver kadeta gihilla hitioth samagin kaweki
Muhuda patthe goda wunama suddo nananwa dakkeeki
Iratat horen....
Dans hol ekata gihilla ethana dans eka dammeki
Asa nam dekagannata nalu niliyan dekagatteki
Sangeetha sandawal hemadama wage baluweki
Janapriya gayakayin ona nam muna gahunaeki
Iratat horen....
Seetha karapu hotaleka kamareka nawathuna heki
El. Es. Di pethi dehekin divya loke sepa gatteki
Ethana thiyena dans dekal hussma hira karagatteki
Salli gangak aran giyath viyadam karala dammeki
Iratat horen....
(Kohetada.... Kolombata penala yanna massina....///)ඉරටත් හොරෙන් වරෙන් ගී පද
(ඉරටත් හොරෙන් වරෙන්
හඳටත් හොරෙන් වරෙන්
ගෙදරට හොරෙන් වරෙන්
අපි දෙන්නා පැනලා යන්න මස්සිනා
කොහේටද.... කොළඹට පැනලා යන්න මස්සිනා....//)
බයිස්කෝප් හෝල් පිරිලා එක එක පික්චර් බැලුවැකි
හැන්දෑවට ක්ලබ් එකේදී හොඳට ඩෝප් එක දැම්මැකි
සයිවර් කඩේට ගිහින් හිටියොත් සමගින් කෑවැකි
මුහුද පැත්තේ ගොඩ වුනාම සුද්දෝ නානවා දැක්කැකි
ඉරටත් හොරෙන්....
ඩාන්ස් හෝල් එකට ගිහින් එතන ඩාන්ස් එක දැම්මැකි
ආස නම් දැකගන්නට නළු නිලියන් දැකගත්තැකි
සංගීත සැන්දෑවල් හැමදාම වගේ බැලුවැකි
ජනප්‍රිය ගායකයින් ඕන නම් මුණ ගැහුණැකි
ඉරටත් හොරෙන්....
සීත කරපු හෝටලේක කාමරේක නැවතුණ හැකි
එල්.ඇස් .ඩී පෙති දෙහෙකින් දිව්‍ය ලෝකෙ සැප ගත්තැකි
එතන තියෙන ඩාන්ස් දැකලා හුස්ම හිර කරගත්තැකි
සල්ලි ගඟක් අරන් ගියත් වියදම් කරලා දැම්මැකි
ඉරටත් හොරෙන්....
(කොහේටද.... කොළඹට පැනලා යන්න මස්සිනා....///)Performances of Iratath Horen Waren
Cover versions, live performances, and reality-show contestant performances of “Iratath Horen Waren” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶Coverඉරටත් හොරෙන් වරෙන් සදටත් හොරෙන් වරෙන් | Iratath horen waren sadatath horen waren | waskaduwa melaVISHMI VIDEO TEAM
▶CoverSeeduwa Sakura චන්දන සහ ඩිකී බෝයි වෙනස්කර ගැයූ ඉරටත් හොරෙන් වරෙන් Wrong TalkSRA
▶Coverඉරටත් හොරෙන් වරෙන් | Irathth Horen Waren - M S FernandoUniversal Vibes
▶CoverIratath horen waren ( ඉරටත් හොරෙන් වරෙන් ) | Seeduwa Sakura Legends | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverIratath Horen Waren | Power Pack | ඉරටත් හොරෙන් වරෙන්Sinhala Musical
▶Coverseeduwa sakura Legend l music song 2023 ඉරටත් හොරෙන් වරෙන් | සදටත් හොරෙන් වරෙන්SL WHITAR BRO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Iratath Horen Waren LyricsIratath Horen Waren Lyrics Englishඉරටත් හොරෙන් වරෙන්ඉරටත් හොරෙන් වරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics
