Oba Dakina Dakina Dinaka Mahada Lyrics by MS Fernando
Oba Dakina Dakina Dinaka Mahada (ඔබ දකින දකින දිනක මහද) is a Sinhala song sung by MS Fernando. This page presents the Oba Dakina Dakina Dinaka Mahada lyrics in Sinhala script (ඔබ දකින දකින දිනක මහද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Dakina Dakina Dinaka Mahada |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 31 |
| UPDATED |
Oba Dakina Dakina Dinaka Mahada Lyrics
Oba dakina dakina dinaka mahada pokunu thalawe
Kiri pahati susudu sumudu sinidu kumudu sinawe //
Kumudu sinawe me pokunu thalawe
Me kumudu sinawe pokunu thalawe
Mal dahasaka suwandin suwada wela
Kunkuma pini diya ga nalale ula
Ranwan kalum nanwala
Ranwan kalum nanwala
Mal dahasaka suwandin suwada wela
Kunkuma pini diya ga nalale ula
Banda watala salu patala
Banda watala salu patala
Oba dakina dakina dinaka mahada .../
Peti gomara isila laya thurule
Sanda babale randila watha madale
Nil tharu daese hangila
Nil tharu daese hangila
Oba nathi da lowa netha ma
Oba nathi da lowa netha ma
Oba dakina dakina dinaka mahada pokunu thalawe
Kiri pahati susudu sumudu sinidu kumudu hinawe //
Kumudu hinawe me pokunu thalawe
Me kumudu hinawe pokunu thalawe
Oba dakina dakina dinaka mahada ...ඔබ දකින දකින දිනක මහද ගී පද
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු සිනාවේ //
කුමුදු සිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු සිනාවේ පොකුණු තලාවේ
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා
රන්වන් කැළුම් නංවලා
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා
බඳ වටලා සළු පටලා
ඔබ දකින දකින දිනක මහද .../
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා
නිල් තරු දෑසෙ හැංගිලා
ඔබ නැති දා ලොව නැත මා
ඔබ නැති දා ලොව නැත මා
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ
ඔබ දකින දකින දිනක මහද .../Performances of Oba Dakina Dakina Dinaka Mahada
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dakina Dakina Dinaka Mahada” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 9
▶CoverMS Fernando - Oba dakina dakina dinaka - original - එම්.එස්. ප්‍රනාන්දු - ඔබ දකින දකින දිනක මහදshower
▶CoverIshini Thamodya - ඔබ දකින දකින දිනක මහද Oba Dakina Dakina Dinaka - Sirasa 16+_HDFuture Pro
▶CoverOba Dakina Dakina Dinaka Mahada - MS FernandoSrisurf
▶Coverසුසිල් ShaaVideo @ ප්‍රනාන්දු ගායනා කරන ඔබ දකින දකින දිනක මහද ගීතය ප්ලෑෂ් බෑක් සංගීතයටSHAA VIDEO
▶Coveroba dakina dakina dinaka mahada song/ (ඔබ දකින දකින දිනක මහද )darbuka cover-KODKOD
▶Coverමේව ඉතිං රෑ ජාමෙට දෙව්න්දර හොල්ලපුවා Oba dakina dakina dinaka mahada |ඔබ දකින දකින දිනක මහද KawadiDAKU_🎺
▶Coverඔබ දකින දකින දිනක මහද/oba dakina dakina dinaka mahadaකාංචනා ගී සිත්තම්
▶CoverOba Dakina Dakina Dinaka Mahada... (Dhanushka Nuwan)- ඔබ දකින දකින දිනක මහද...Random Tech
▶Coverඔබ දකින, දකින දිනක මහද පොකුණු තලාවේ Oba Dakina Dakina Dinaka MahadaCeylon Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dakina Dakina Dinaka Mahada LyricsOba Dakina Dakina Dinaka Mahada Lyrics Englishඔබ දකින දකින දිනක මහදඔබ දකින දකින දිනක මහද ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics

