Mama Taksi Karaya Lyrics by MS Fernando
Mama Taksi Karaya (මම ටැක්සි කාරයා) is a Sinhala song sung by MS Fernando. This page presents the Mama Taksi Karaya lyrics in Sinhala script (මම ටැක්සි කාරයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Taksi Karaya |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 28 |
| UPDATED |
Mama Taksi Karaya Lyrics
Mama taksi karaya - mama arala yanna harima suraya
Kawda mithraya mama nodanna kolamba hadaya
Mama kolamba hadaya - mama taksi karaya
Mama arala yanna harima suraya
Mama taksi karaya - mama kolamba hadaya
Me mama nodanna kawda mithraya
Chitrapatiya rata arena welawe
Sadde asei mage kareke nalawe
Mama dannene na kenekuwa mulawe
Koi kawuruth ma samangin hinave
Mama dahayata pasu dabal ekata kadanne
Danna ayata ehema nane karanne
Mage meter eka gidi gidi ga wetenne
Samaharu mata banala thamai bahinene
Mama taksi karaya.../
Leda aran rohalakata yannata
Dostara mahatwa kadawan ennata
Menna me wage wadak karawa gannata
Sidda wenne mage pihita patanta
Duppath pohosath katath eka wage
Sewaya siduwai hariyata me mage
Weri karayo dakama pana gahenne
Mama yana gamanath bayen thamai yewenne
Mama taksi karaya.../මම ටැක්සි කාරයා ගී පද
මම ටැක්සි කාරයා - මම ඇරලා යන්න හරිම සූරයා
කව්ද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා - මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා - මම කොළඹ හාදයා
මේ මම නොදන්න කව්ද මිත්‍රයා
චිත්‍රපටිය රෑට ඇරෙන වෙලාවේ
සද්දෙ ඇසෙයි මගෙ කාරෙකෙ නලාවේ
මම දාන්නෙ නෑ කෙනෙකුව මුලාවේ
කොයි කවුරුත් මා සමඟින් හිනාවේ
මම දහයට පසු ඩබල් එකට කඩන්නේ
දන්න අයට එහෙම නෑනෙ කරන්නේ
මගේ මීටර් එක ගිඩි ගිඩි ගා වැටෙන්නේ
සමහරු මට බැනල තමයි බහින්නේ
මම ටැක්සි කාරයා.../
ලෙඩා අරන් රෝහලකට යන්නට
දොස්තර මහතව කැඳවන් එන්නට
මෙන්න මේ වගේ වැඩක් කරවා ගන්නට
සිද්ද වෙන්නේ මගේ පිහිට පතන්ට
දුප්පත් පොහොසත් කාටත් එක වගේ
සේවය සිදුවයෙි හරියට මේ මගේ
වෙරි කාරයො දැක්කම පණ ගැහෙන්නේ
මම යන ගමනත් බයෙන් තමයි යැවෙන්නේ
මම ටැක්සි කාරයා.../Performances of Mama Taksi Karaya
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Taksi Karaya” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowMama Taxi Karaya (මම ටැක්සිකාරයා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALEMama Taxi Karaya
▶Reality ShowMama Taxi Karaya (මම ටැක්සිකාරයා) Shamitha Liyanage | Dream Star Season 12 | TV DeranaMama Taxi Karaya Shamitha Liyanage
▶Reality ShowMama Taxi Karaya (මම ටැක්සි කාරයා)| Apoorwa Ashawari | Dream Star Season 11 | Semi Final | TV DeranaMama Taxi Karaya
▶Reality ShowMama Taxi Karaya - මම ටැක්සිකාරයා | Milan Eric Hiru Star Season 3 | Top 12 | Part 02Mama Taxi Karaya - මම ටැක්සිකාරයා
▶Reality ShowMama Taxi Karaya - මම ටැක්සිකාරයා | Milan Eric Hiru Star Season 3 | Top 12 | Part 02Mama Taxi Karaya - මම ටැක්සිකාරයා
▶Reality ShowMama Taxi Karaya (මම ටැක්සිකාරයා) | Naveesh Minsara | Derana Little Star Season 13 | TV DeranaMama Taxi Karaya
▶Reality ShowMama Taxi Karaya (මම ටැක්සිකාරයා) Shamitha Liyanage | Dream Star Season 12 | TV DeranaMama Taxi Karaya Shamitha Liyanage
Live Performances · 2
Cover Versions · 12
▶Coverමම ටැක්සි කාරයා... එම් එස් ප්‍රනාන්දු ( Mama taxi karaya...MS.fernando)Lanka Multi Voice
▶CoverMama Taxikaraya / Karoke / මම ටැක්සිකාරයා / M.S.FernandoTshan Entertainment Karaoke / Backing Track
▶CoverMama Taxi Karaya | මම ටැක්සිකාරයා | කෝ කට්ටිය අල්ලමු නම්බරේNumbare - නම්බරේ
▶CoverMama Taxi Karaya (මම ටැක්සිකාරයා) - Susil Fernando | Jaana - ජාන | Hiru TVJaana
▶CoverMama Taxi Karaya (මම ටැක්සිකාරයා) - M.S. Fernando | Original SongPlay LK Music
▶CoverMama Taxi Kraya - මම ටැක්සි කාරයා -Nadeemal PereraSound Waves SL
▶CoverMama Taxi Karaya | මම ටැක්සිකාරයා | Female Cover by @norha_coversNORHA
▶Coverමම ටැක්සි කාරයා | Mama Taxi Karaya - M S FernandoUniversal Vibes
▶Coverමම ටැක්සි කාරයා . වොනාල් අභිලාෂ mama taksi karaya . Wonal AbhilashaWonal Abhilasha
▶CoverMama Taxi Karaya (මම ටැක්සිකාරයා) - M.S. FernandoChad Thanthirige
▶Coverමම ටැක්සි කාරයා (Mama Taxi Karaya) - Funky Baila Remix | Mathijay OfficialMathi wave
▶Coverමම ටැක්සි කාරයා Mama Taksi Karaya - C 6/8 - Ajith KumaraAjith Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Taksi Karaya LyricsMama Taksi Karaya Lyrics Englishමම ටැක්සි කාරයාමම ටැක්සි කාරයා ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando Lyrics

