Mama Enne Dubai Lyrics by MS Fernando
Mama Enne Dubai (මම එන්නේ ඩුබායි) is a Sinhala song sung by MS Fernando. This page presents the Mama Enne Dubai lyrics in Sinhala script (මම එන්නේ ඩුබායි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Enne Dubai |
|---|---|
| SINGER | MS Fernando |
| LYRICIST | MS Fernando |
| COMPOSER | MS Fernando |
| VIEWS | 36 |
| UPDATED |
Mama Enne Dubai Lyrics
Mama enne dubai rate indala
Salli hodata hambakarala
Hamba karapu salli ma langai
Hari lassana podi geyak hadala
TV radio dala
Hamba karapu salli ma langai
Mage athe mite sathe natiwa
Illa ganna kenek natiwa
Hithe amaruwen hitiye man
Mama enne dubai rate indala
Idala salli hodata hambakarala
Hamba karapu salli ma langai...
(Erandathi mata kamattha dun naha
Amma thathtala muna baluwe naha...//)
Daennam balanawa duka sepa ahanawa
Mokadda venasak siduwela thibenawa...
Mama enne dubai rate indala
Salli hodata hambakarala
Hamba karapu salli ma langai
(Mama enathuru siwu wasarak hitiyaalu
Mata jaya labenta aasiri pathuwalu...//)
Pohosath venakota yahapath wennalu
Ahaka baluwe ai hitha ridenawalu.....
Mama enne dubai rate indala
Salli hodata hambakarala
Hamba karapu salli ma langai
(Mangala yojana dawasa deka thuna
Nandala mamala awada kopamana...//)
Adambarakam kumakata penwana
Ehenam mage hitha erandathi gena....
Mama enne dubai.../මම එන්නේ ඩුබායි ගී පද
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
මගේ අතේ මිටේ සතේ නැතිව
ඉල්ල ගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියේ මං
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
ඉදලා සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි...
(එරන්දතී මට කැමැත්ත දුන් නැහැ
අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ...//)
දැන්නම් බලනවා දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙලා තිබෙනවා...
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
(මම එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්ට ආසිරි පැතුවලු...//)
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි හිත රිදෙනවාලු.....
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
(මංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමන...//)
අඩම්බරකම් කුමකට පෙන්වන
එහෙනම් මගේ හිත එරන්දතී ගැන....
මම එන්නේ ඩුබායි.../Performances of Mama Enne Dubai
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Enne Dubai” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSubhash Wasala | Mama Enne Dubai Rate Idala (මම එන්නේ ඩුබායි රටේ) | Playoffs | The Voice Sri LankaSubhash Wasala
▶Reality ShowMama Enne Dubai Rate Indala - මම එන්නේ ඩුබායි රටේ ඉදලා | Nandan Deshaprya | Hiru Star EP 65Rate Indala - රටේ ඉදලා
▶Reality ShowSubhash Wasala | Mama Enne Dubai Rate Idala (මම එන්නේ ඩුබායි රටේ) | Playoffs | The Voice SL mp3Subhash Wasala
Live Performances · 4
▶LiveMama Enne Dubai Rate Indan (මම එන්නේ ඩුබායි රටේ) Susil Fernando | Sirasa FM Live Show With FlashbackSirasa FM
▶Liveමම එන්නේ ඩුබායි රටේ… Mama enne dubai rate - M S Fernando | New Cover Song | Yaluwo UnpluggedYaluwo Unplugged
▶Liveමම එන්නේ ඩුබායි රටේ ඉදලා | Mama Enne Dubai Rate Idala | Live On Stage Acoustic Reggae CoverSri AI COVERS
▶LiveMama Enne Dubai Rate Indala ( M S Fernando ) | Live Show | Live singing by Darshan AthapattuTharush Hettiarachchi
Cover Versions · 12
▶CoverMama Enne Dubai Rate Indala | M.S. Fernando | Sinhala Songs ListingAsian Music Tune
▶CoverMama Enne Dubai Rate (මම එන්නෙ ඩුබායි රටේ) - Susil Fernando | Jaana - ජාන | Hiru TVJaana
▶CoverMama enne Dubai rate indala | මම එන්නේ ඩුබායි රටේ ඉඳලා.Malaka Abeysundara
▶CoverMama Enne Dubai Rate | මම එන්නෙ ඩුබායි රටේ | Susil Fernando | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverමම එන්නේ ඩුබායි රටේ ඉදලා | Mama Enne Dubayi | Violin Cover | M.S.Fernando | BailaBomuthu Pahasara
▶Coverමම එන්නේ ඩුබායි රටේ ඉදලා | Mama Enne Dubai Rate Idala - M S FernandoUniversal Vibes
▶CoverMama Enne Dubai Rate Idalakasun abeykoon
▶CoverMama Enne Dubai | මම එන්නේ ඩුබායි - The First Video Cover for the song by Lalla crewLalla Gaming
▶CoverMama Enne Dubai Rate (මම එන්නේ ඩුබායි රටේ ඉඳලා) - Susil Fernando, Sarigama Sajjaya Seeduwa BraveSirasa FM
▶Coverමම එන්නේ ඩුබායි රටේ ඉදල.(Mama enne dubai rate idala nonstop with Big brothers)Amila Shaminda Yapa
▶CoverMama Enne Dubai | M G Dhanushka | Seeduwa Sakura | Ruchirangana | මම එන්නේ ඩුබායි | M G ධනුෂ්ක - LQOld Shows Dancing
▶Coverදෙන්නා එකතුවෙලා කියන සිංදුව | මම එන්නේ ඩුබායි රටේ | තිලින | මියුරු | Mama Enne Dubai Rate IdalaPolkichcha - පොල්කිච්චා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Enne Dubai LyricsMama Enne Dubai Lyrics Englishමම එන්නේ ඩුබායිමම එන්නේ ඩුබායි ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsMS Fernando ComposerMS Fernando Lyricist