Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. MS Fernando
  3. Malakin Berena Lyrics

Malakin Berena

MS Fernando

Malakin Berena Lyrics

Malakin bereni pani bindu
Mi messan bamabarun kandu
Attaka mi vadayak bandu
Lassana kathandare - lassana kathandare

Gale pipuna mal suwada nae
Gal male peti nae sumudu nae
Pani berennata renu nae
Mi messan en nae
Mal uyanaka nam pipen nae
Pan kalagediyen dowan nae
Nilwan daesaka raeden nae
Lassana kathandare - lassana kathandare

Samanalayan nati - bamabaru enne nati
Mi messan nati - gal male
Suwada hamannati - suwada daenennati
Suwada welennati gal male

Kohomba gahe bandat vade
Mi rasa wena rasayak node
Gahet titta elesama raede
Bandata mi vade
Malaka suwak danne nae
Nila messo ron ganne nae
Mihira rasayak wenne nae
Lassana kathandare - lassana kathandare

Bamabaru evidin mi vada bandat
Kohomba gase rasa tittamai
Mi vadayata nae eket wenasak
Daenennne kadala gattamai

මලකින් බේරෙන ගී පද

මලකින් බේරෙන පැණි බිංදු
මී මැස්සන් බඹරුන් කැන්දූ
අත්තක මී වදයක් බැන්දූ
ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ

ගලේ පිපුන මල් සුවඳ නෑ
ගල් මලෙ පෙති නෑ සුමුදු නෑ
පැණි බේරෙන්නට රේණු නෑ
මී මැස්සන් එන් නෑ
මල් උයනක නම් පිපෙන් නෑ
පැන් කළගෙඩියෙන් දොවන් නෑ
නිල්වන් දෑසක රැදෙන් නෑ
ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ

සමනළයන් නැති - බඹරු එන්නෙ නැති
මී මැස්සන් නැති - ගල් මලේ
සුවඳ හමන්නැති - සුවඳ දැනෙන්නැති
සුවඳ වෙලෙන්නැති ගල් මලේ

කොහොඹ ගහේ බැන්දත් වදේ
මී රස වෙන රසයක් නොදේ
ගහෙත් තිත්ත එලෙසම රැදේ
බැන්දට මී වදේ
මලක සුවක් දන්නේ නෑ
නිළ මැස්සො රොන් ගන්නෙ නෑ
මිහිර රසයක් වෙන්නෙ නෑ
ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ

බඹරු ඇවිදින් මී වද බැන්දත්
කොහොඹ ගසේ රස තිත්තමයි
මී වදයට නෑ ඒකෙත් වෙනසක්
දැනෙන්නෙ කඩාල ගත්තමයි

Frequently Asked Questions

Who sang Malakin Berena?

MS Fernando performed Malakin Berena. MS Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Malakin Berena lyrics?

You can find the Malakin Berena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Malakin Berena?

Malakin Berena has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මලකින් බේරෙන ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මලකින් බේරෙන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Malakin Berena LyricsMalakin Berena Song LyricsMalakin Berena Lyrics Englishමලකින් බේරෙන Lyricsමලකින් බේරෙන ගීතයේ පද පෙළLyrics With TransliterationMS Fernando SongsMS Fernando LyricsFernando LyricsFernando Song Lyrics

Malakin Berena - Singer, Lyricist & Composer

Malakin Berena Lyrics in Sinhala (මලකින් බේරෙන ගී පද) and English by MS Fernando. This page includes the Sinhala lyrics and English transliteration.
SONGMalakin Berena
SINGER
MS Fernando
VIEWS6
ShareShare "Malakin Berena" by MS Fernando

More from MS Fernando

  • Bola Bola Mati Lyrics16
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics10
  • Galkisse Hotale Laga Lyrics15
  • Gedara Hitiya Roosa Kakula Lyrics25
  • Irai Hadai Wenda Awasara Illa Lyrics14
  • Iratath Horen Waren Lyrics4
  • Kakiri Palena Lyrics34
  • Kodi Gaha Yata Lyrics9
  • Kowula Wage Love Sinduma Lyrics10
  • Lassan Rosa Malak Lyrics9
  • Maale Sada Gena Olu Malen Lyrics8
  • Mama Enne Dubai Lyrics11
  • Mama Taksi Karaya Lyrics11
  • Mama Tourist Kenek Lyrics11
  • Manike Mama Lyrics11
  • Me Irida Giya Irida Wage Nowanna Lyrics26
  • Obage Ruwa Magemai Lyrics49
  • Obata Thiyena Adare Lyrics27
  • Piyumehi Pani Bothi Lyrics7
  • Pol Pol Lyrics28
  • Ranwan Watha Lyrics41
  • Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics32
  • Samaru Pothe Pitu Galawi Lyrics32
  • Sawandara Sugandayen Lyrics11
  • Sayman Aiyai Lyrics7
  • Seetha Sulan Lyrics25
  • Sili Siliye Nawa Suwandak Lyrics16
  • Soragaththa Keju Kellak Lyrics13
  • Thatiya Madde Kalu Karapu Lyrics14
  • View All Songs50

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    834
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    533
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    101
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    91
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    65
  • Chuttak Chuttak LyricsYohani
    63
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    56
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Dura Akahe LyricsCharitha Attalage
    52
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    51