Ranwan Watha
Ranwan Watha Lyrics
Ranwan watha babalanne
Mal mal madahasa denne
Naari latha leele papa paade nagaalaa
Chandrasikaa kanda kapa enna ebeelaa
Disne didee rashmi kandan daele vidaalaa
Disne didee rashmi kandan daele vidaalaa
(Mini muthu ruwan ridee nathe soyannne
Susinindu salu pili pale novanne)...//
(Obe hithai diva rae ye sada pathanne)...//
Maa ethanai jeewathwee inne
Ranwan watha babalanne
Mal mal madahasa denne
Naari latha leele papa paade nagaalaa
Chandrasikaa kanda kapa enna ebeelaa
Disne didee rashmi kandan daele vidaalaa
(Obe ruwen wele wile kusum pipenne
Obe hadin lihini gira kobeyi hadanne)...//
(Obe hithai diva rae ye sada pathanne)...//
Maa pamanai ee bawu daena inne
Ranwan watha....රන්වන් වත ගී පද
රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
(මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ)...//
(ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ)...//
මා එතනයි ජීවත්වී ඉන්නේ
රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
(ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ)...//
(ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ)...//
මා පමණයි ඒ බැවු දැන ඉන්නේ
රන්වන් වත....Frequently Asked Questions
Who sang Ranwan Watha?
M S Fernando performed Ranwan Watha. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ranwan Watha lyrics?
The lyrics for Ranwan Watha were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ranwan Watha?
S Shanmugam composed the music for Ranwan Watha. S Shanmugam is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Ranwan Watha complete lyrics?
You can find the complete Ranwan Watha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ranwan Watha?
Ranwan Watha has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රන්වන් වත ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රන්වන් වත ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ranwan Watha" or discuss the lyrics with other music lovers.
Song Video
More from M S Fernando
- Bola Bola Mati Lyrics8 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics9 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics5 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics3 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics8 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics10 views
- Obage Ruwa Magemai Lyrics9 views
- Obata Thiyena Adare Lyrics12 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics19 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics2 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics9 views
- Thatiya Madde Kalu Karapu Lyrics8 views
- View All Songs50 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views