Samaru Pothe Pitu Galawi
Samaru Pothe Pitu Galawi Lyrics
Samaru pothe pitu gelavi sulage duwanawa
Sonduru sihina hade mevi oba sihi wenawa
Oba sihi wenawa sihina mewenawa
Sihina mewenawa oba sihi wenawa
Samaru pothe pitu gelavi sulage duwanawa
Sonduru sihina hade mevi oba sihi wenawa
Gangata gosin diya nagena enawa penawa
Welaata gohin pala nelan enawa penawa
Malata gohin mal aragane enawa penawa
Enawa penawa menika enawa penawa
Enawa penawa menika enawa penawa
Samaru pothe....
Ma dakama wata ainata enawa penawa
Ma ekkala hinawenawa wage penawa
Nurussala amanapen yanawa penawa
Yanawa penawa menika yanawa penawa
Yanawa penawa menika yanawa penawa
Samaru pothe....
Saari osari andagattama hedata penawa
Maala walalu dammama thawa ruwata penawa
Wata pita kopamana hitiyaath kaata penawa
Hedata penawa mata nam ruwata penawa
Ruwata penawa mata nam hedata penawa
Samaru pothe....
(Sonduru sihina hade mevi oba sihiwenawa...//)සමරු පොතේ පිටු ගැලවී ගී පද
සමරු පොතේ පිටු ගැලවී සුළගෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා
ඔබ සිහි වෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහි වෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළගෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා
ගඟට ගොසින් දිය නාගෙන එනවා පේනවා
වෙළට ගොහින් පළා නෙළන් එනව පේනවා
මලට ගොහින් මල් අරගනෙ එනවා පේනවා
එනවා පේනවා මැණිකා එනවා පේනවා
එනවා පේනවා මැණිකා එනවා පේනවා
සමරු පොතේ....
මා දැක්කම වැට අයිනට එනවා පේනවා
මා එක්කල හිනාවෙනව වාගේ පේනවා
නුරුස්සලා අමනාපෙන් යනවා පේනවා
යනවා පේනවා මැණිකා යනවා පේනවා
යනවා පේනවා මැණිකා යනවා පේනවා
සමරු පොතේ....
සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මට නම් රුවට පේනවා
රුවට පේනවා මට නම් හැඩට පේනවා
සමරු පොතේ....
(සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...//)Frequently Asked Questions
Who sang Samaru Pothe Pitu Galawi?
M S Fernando performed Samaru Pothe Pitu Galawi. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Samaru Pothe Pitu Galawi complete lyrics?
You can find the complete Samaru Pothe Pitu Galawi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Samaru Pothe Pitu Galawi?
Samaru Pothe Pitu Galawi has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සමරු පොතේ පිටු ගැලවී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සමරු පොතේ පිටු ගැලවී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Samaru Pothe Pitu Galawi" or discuss the lyrics with other music lovers.
Song Video
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics10 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics4 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics9 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views