Sawandara Sugandayen
Song Details: Singer & Composer Information
Sawandara Sugandayen Lyrics in Sinhala (සැවැන්දරා සුගන්ධයෙන් ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sawandara Sugandayen
🎤 SINGER
👁️ VIEWS
4
Sawandara Sugandayen Lyrics
(Sewandara sugandhayen
Himalaye sisil suwen
Mage hitayi gathayi wela
Sina sanden kalum hela...//)
(Obayi balanne obayi balanne...//)
(Ranwan kinkini nada naganne
Sansun thaleta pada thabanne...//)
Nilwan daesin sihina mawanne
Iren upan handen upan
Malen upan willen upan
Obayi balanne obayi balanne...
Sewandara sugandhayen....
(Chandana kalken thilake thiyala
Ran chumbu yugmaya laemaka darala..//)
Sal sal sal mala sema saedila
Ehe indan mehe indan
Durin indan langin indan
Obayi balanne obayi balanne...
Sewandara sugandhayen....සැවැන්දරා සුගන්ධයෙන් ගී පද
(සැවැන්දරා සුගන්ධයෙන්
හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා
සිනා සඳෙන් කැලුම් හෙලා...//)
(ඔබයි බලන්නේ ඔබයි බලන්නේ...//)
(රන්වන් කිංකිණි නාද නගන්නේ
සන්සුන් තාලෙට පාද තබන්නේ...//)
නිල්වන් දෑසින් සිහින මවන්නේ
ඉරෙන් උපන් හඳෙන් උපන්
මලෙන් උපන් විලෙන් උපන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ...
සැවැන්දරා සුගන්ධයෙන්....
(චන්දන කල්කෙන් තිලකේ තියාලා
රන් චුඹු යුග්මය ලැමක දරාලා..//)
සල් සල් සල් මල සේම සැදීලා
එහේ ඉඳන් මෙහේ ඉඳන්
දුරින් ඉඳන් ළඟින් ඉඳන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ...
සැවැන්දරා සුගන්ධයෙන්....
Frequently Asked Questions
Who sang Sawandara Sugandayen?
M S Fernando performed Sawandara Sugandayen. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sawandara Sugandayen complete lyrics?
You can find the complete Sawandara Sugandayen lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sawandara Sugandayen?
Sawandara Sugandayen has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සැවැන්දරා සුගන්ධයෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සැවැන්දරා සුගන්ධයෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sawandara Sugandayen LyricsSawandara Sugandayen Song LyricsSawandara Sugandayen Lyrics Englishසැවැන්දරා සුගන්ධයෙන් Lyricsසැවැන්දරා සුගන්ධයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sawandara Sugandayen" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics10 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics4 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics9 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views