Obage Ruwa Magemai

Song Details: Singer & Composer Information
Obage Ruwa Magemai Lyrics in Sinhala (ඔබගේ රුව මාගේමයි ගී පද) and English by M S Fernando and Ranjani Perera, written by Sunil Wimalaweera and composed by M K Roksami. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obage Ruwa Magemai
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
8

Obage Ruwa Magemai Lyrics

Chitrapataya: Harima Badu Thunak (1976)

Obage ruva maagemai
Sathute mal peedemai
Pera maga muthu paedemai
O.. O.. O.. kiri paeni se paehemai

Obage hada maagemai
Kathare mal peedemai
Novindapu suwa saedemai
O.. O.. O.. ran rasa se paehemai

Pem seene lowa dena gani kiya biye saeke maa
Hada golu welaa
Santhose innako oyaa nisa diwa rae ye maa
Umatwu giyaa
Sira geya binde obai
Maa hita denne obai
Pem sililaare maa math wuna

Obage lowa maagemai
Sathute mal peedemai
Pera maga muthu paedemai
O.. O.. O.. kiri paeni se paehemai

Obage hada maagemai
Kathare mal peedemai
Novindapu suwa saedemai
O.. O.. O.. ran rasa se paehemai

ඔබගේ රුව මාගේමයි ගී පද

චිත්‍රපටය: හරිම බඩු තුනක් (1976)

ඔබගේ රුව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
ඕ.. ඕ.. ඕ.. කිරි පැණි සේ පෑහේමයි

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
ඕ.. ඕ.. ඕ.. රන් රස සේ පෑහේමයි

පෙම් සීනේ ලොව දැන ගනී කියා බියේ සැකේ මා
හද ගොළු වෙලා
සන්තෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා
උමතුව ගියා
සිර ගෙය බින්දේ ඔබයි
මා හිත දන්නේ ඔබයි
පෙම් සිලිලාරේ මා මත් වුණා

ඔබගේ ලොව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු පෑදේමයි
ඕ.. ඕ.. ඕ.. කිරි පැණි සේ පෑහේමයි

ඔබගේ හද මාගේමයි
කතරේ මල් පීදේමයි
නොවිඳපු සුව සෑදේමයි
ඕ.. ඕ.. ඕ.. රන් රස සේ පෑහේමයි

Frequently Asked Questions

Who sang Obage Ruwa Magemai?

M S Fernando performed Obage Ruwa Magemai. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Obage Ruwa Magemai lyrics?

The lyrics for Obage Ruwa Magemai were written by Sunil Wimalaweera. Sunil Wimalaweera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Obage Ruwa Magemai?

M K Roksami composed the music for Obage Ruwa Magemai. M K Roksami is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Obage Ruwa Magemai complete lyrics?

You can find the complete Obage Ruwa Magemai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obage Ruwa Magemai?

Obage Ruwa Magemai has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබගේ රුව මාගේමයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබගේ රුව මාගේමයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obage Ruwa Magemai LyricsObage Ruwa Magemai Song LyricsObage Ruwa Magemai Lyrics Englishඔබගේ රුව මාගේමයි Lyricsඔබගේ රුව මාගේමයි ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song LyricsM K Roksami ComposerSunil Wimalaweera Lyricist
Comments & Discussion

Share your thoughts about "Obage Ruwa Magemai" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Obage Ruwa Magemai" by M S Fernando

Song Video