Sili Siliye Nawa Suwandak

Song Details: Singer & Composer Information
Sili Siliye Nawa Suwandak Lyrics in Sinhala (සිලි සිලියේ නව සුවඳක් ගී පද) and English by M S Fernando, written by Karunarathna Abeysekara and composed by R Muththusami. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sili Siliye Nawa Suwandak
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
8

Sili Siliye Nawa Suwandak Lyrics

Chitrapataya: Sasaraka Hati (1964)

(Sili Siliye Nava Suwandak Vihidee Enawa
Vana Bambara Mala Soyala Piyamba Yanawa....//)
Yauwena Kaale Jeevana Ile
Paddena Taale Pawasai Aale........

Mal Pibideela Sulange Natanne
Chooti Kurullo Motada Soyanne
Rasa Hedenaa Than Danithi Siyallo
Mal Pani Bonne Naedda Kurullo
(Atha Tamai Sahatikamai
Un Pani Bonawalu........//)

Sili Siliye.......

Sisilathi Ganga Gala Basinne
Eya Natha Iwure Waeda Nawathinne
Pemrasa Idi Karamin Modu
Diya Kanda Denawa Iwurata Haadu
(Atha Tamai Sahatikamai
Naethe Mokada Yalu........//)

Sili Siliye.......

සිලි සිලියේ නව සුවඳක් ගී පද

චිත්‍රපටය: සසරක හැටි (1964)

(සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා....//)
යෞවන කාලේ ජීවන ඉලේ
පැද්දෙන තාලේ පවසයි ආලේ........

මල් පිබිදීලා සුළඟේ නටන්නේ 
චූටි කුරුල්ලෝ මොටද සොයන්නේ
රස හැදෙනා තැන් දනිති සියල්ලෝ 
මල් පැණි බොන්නේ නැද්ද කුරුල්ලෝ
(ඇත්ත තමයි සහතිකමයි 
උන් පැණි බොනවාලු........//)
 
සිලි සිලියේ.......

සිසිලැති ගංගා ගලා බසින්නේ 
එය නැත ඉවුරේ වැද නවතින්නේ
පෙම්රස ඉදි කරමින් මෝදු 
දිය කඳ දෙනවා ඉවුරට හාදු
(ඇත්ත තමයි සහතිකමයි 
නැත්තේ මොකද යාළු........//)

සිලි සිලියේ.......

Frequently Asked Questions

Who sang Sili Siliye Nawa Suwandak?

M S Fernando performed Sili Siliye Nawa Suwandak. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sili Siliye Nawa Suwandak lyrics?

The lyrics for Sili Siliye Nawa Suwandak were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sili Siliye Nawa Suwandak?

R Muththusami composed the music for Sili Siliye Nawa Suwandak. R Muththusami is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sili Siliye Nawa Suwandak complete lyrics?

You can find the complete Sili Siliye Nawa Suwandak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sili Siliye Nawa Suwandak?

Sili Siliye Nawa Suwandak has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිලි සිලියේ නව සුවඳක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිලි සිලියේ නව සුවඳක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sili Siliye Nawa Suwandak LyricsSili Siliye Nawa Suwandak Song LyricsSili Siliye Nawa Suwandak Lyrics Englishසිලි සිලියේ නව සුවඳක් Lyricsසිලි සිලියේ නව සුවඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song LyricsR Muththusami ComposerKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Sili Siliye Nawa Suwandak" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sili Siliye Nawa Suwandak" by M S Fernando

Song Video