Bola Bola Mati Lyrics in Sinhala (බෝල බෝල මැටි ගී පද) and English by MS Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Bola Bola Mati is a Sinhala song performed by MS Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Bola Bola Mati |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 33 |
| UPDATED |
bola bola mati eka eka genenawa
guwan yayanayak wage piyamban
(uluwasse podi geyak hadanawa....//)
(ka kaendan ennada kumbalo.....//)
koibata yanawada kohen genenawada
niwasa thanannata mati anala
passen ennada duwagena ennada
obage thorathuru gena soyala
(gan iwurenda genenene
kawuruda udaw karanne.....//)
bola bola.....
kamara kiyada gabada kiyada
salasuma saduweth obama thama
naedayayan hata ennata kiuwada
naekathak baluwada siritha eyai
(pembara suwada hamanne
sangeethayaki asenne....//)
bola bola.....බෝල බෝල මැටි එක එක ගේනෙනව
ගුවන් යානයක් වාගේ පියඹන්
(උළුවස්සේ පොඩි ගෙයක් හදනවා....//)
(කා කැන්දන් එන්නද කුඹලෝ.....//)
කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද
නිවස තනන්නට මැටි අනලා
පස්සෙන් එන්නද දුවගෙන එන්නද
ඔබගේ තොරතුරු ගැන සොයලා
(ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
කවුරුද උදව් කරන්නේ.....//)
බෝල බෝල.....
කාමර කීයද ගබඩා කීයද
සැලසුම සැදුවෙත් ඔබම තමා
නෑදෑයන් හට එන්නට කිව්වද
නැකතක් බැලුවද සිරිත එයයි
(පෙම්බර සුවඳ හමන්නේ
සංගීතයකි ඇසෙන්නේ....//)
බෝල බෝල.....