Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. M S Fernando
  3. Iratath Horen Waren Lyrics

Iratath Horen Waren

M S Fernando
Song Details: Singer & Composer Information
Iratath Horen Waren Lyrics in Sinhala (ඉරටත් හොරෙන් වරෙන් ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Iratath Horen Waren
🎤 SINGER
M S Fernando
👁️ VIEWS
3

Iratath Horen Waren Lyrics

(Iratat horen varen 
Handatat horen varen
Gedarat horen varen
Api denna penala yanna massina
Kohetada.... Kolombata penala yanna massina....//)

Baiskop hol pirila eka eka pikchar baluweki
Handawata klub ekedi honda dop eka dammeki
Saiver kadeta gihilla hitioth samagin kaweki
Muhuda patthe goda wunama suddo nananwa dakkeeki

Iratat horen....

Dans hol ekata gihilla ethana dans eka dammeki
Asa nam dekagannata nalu niliyan dekagatteki
Sangeetha sandawal hemadama wage baluweki
Janapriya gayakayin ona nam muna gahunaeki

Iratat horen....

Seetha karapu hotaleka kamareka nawathuna heki
El. Es. Di pethi dehekin divya loke sepa gatteki
Ethana thiyena dans dekal hussma hira karagatteki
Salli gangak aran giyath viyadam karala dammeki

Iratat horen....
(Kohetada.... Kolombata penala yanna massina....///)

ඉරටත් හොරෙන් වරෙන් ගී පද

(ඉරටත් හොරෙන් වරෙන් 
හඳටත් හොරෙන් වරෙන්
ගෙදරට හොරෙන් වරෙන්
අපි දෙන්නා පැනලා යන්න මස්සිනා
කොහේටද.... කොළඹට පැනලා යන්න මස්සිනා....//)

බයිස්කෝප් හෝල් පිරිලා එක එක පික්චර් බැලුවැකි
හැන්දෑවට ක්ලබ් එකේදී හොඳට ඩෝප් එක දැම්මැකි
සයිවර් කඩේට ගිහින් හිටියොත් සමගින් කෑවැකි
මුහුද පැත්තේ ගොඩ වුනාම සුද්දෝ නානවා දැක්කැකි

ඉරටත් හොරෙන්....

ඩාන්ස් හෝල් එකට ගිහින් එතන ඩාන්ස් එක දැම්මැකි
ආස නම් දැකගන්නට නළු නිලියන් දැකගත්තැකි
සංගීත සැන්දෑවල් හැමදාම වගේ බැලුවැකි
ජනප්‍රිය ගායකයින් ඕන නම් මුණ ගැහුණැකි

ඉරටත් හොරෙන්....

සීත කරපු හෝටලේක කාමරේක නැවතුණ හැකි
එල්.ඇස් .ඩී පෙති දෙහෙකින් දිව්‍ය ලෝකෙ සැප ගත්තැකි
එතන තියෙන ඩාන්ස් දැකලා හුස්ම හිර කරගත්තැකි
සල්ලි ගඟක් අරන් ගියත් වියදම් කරලා දැම්මැකි

ඉරටත් හොරෙන්....
(කොහේටද.... කොළඹට පැනලා යන්න මස්සිනා....///)

Frequently Asked Questions

Who sang Iratath Horen Waren?

M S Fernando performed Iratath Horen Waren. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Iratath Horen Waren complete lyrics?

You can find the complete Iratath Horen Waren lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Iratath Horen Waren?

Iratath Horen Waren has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉරටත් හොරෙන් වරෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉරටත් හොරෙන් වරෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Iratath Horen Waren LyricsIratath Horen Waren Song LyricsIratath Horen Waren Lyrics Englishඉරටත් හොරෙන් වරෙන් Lyricsඉරටත් හොරෙන් වරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Iratath Horen Waren" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Iratath Horen Waren" by M S Fernando

Song Video

More from M S Fernando

  • Bola Bola Mati Lyrics13 views
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics8 views
  • Galkisse Hotale Laga Lyrics14 views
  • Gedara Hitiya Roosa Kakula Lyrics17 views
  • Irai Hadai Wenda Awasara Illa Lyrics11 views
  • Kakiri Palena Lyrics14 views
  • Kodi Gaha Yata Lyrics8 views
  • Kowula Wage Love Sinduma Lyrics7 views
  • Lassan Rosa Malak Lyrics4 views
  • Maale Sada Gena Olu Malen Lyrics4 views
  • Malakin Berena Lyrics4 views
  • Mama Enne Dubai Lyrics5 views
  • Mama Taksi Karaya Lyrics5 views
  • Mama Tourist Kenek Lyrics9 views
  • Manike Mama Lyrics9 views
  • Me Irida Giya Irida Wage Nowanna Lyrics18 views
  • Obage Ruwa Magemai Lyrics24 views
  • Obata Thiyena Adare Lyrics18 views
  • Piyumehi Pani Bothi Lyrics5 views
  • Pol Pol Lyrics14 views
  • Ranwan Watha Lyrics16 views
  • Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics23 views
  • Samaru Pothe Pitu Galawi Lyrics15 views
  • Sawandara Sugandayen Lyrics6 views
  • Sayman Aiyai Lyrics4 views
  • Seetha Sulan Lyrics9 views
  • Sili Siliye Nawa Suwandak Lyrics14 views
  • Soragaththa Keju Kellak Lyrics10 views
  • Thatiya Madde Kalu Karapu Lyrics9 views
  • View All Songs50 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    274 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    132 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    82 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    55 views
  • Me Ape Deshayai LyricsVarious
    51 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    47 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    33 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    33 views
  • Api Kawuruda LyricsWayo
    27 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    25 views