Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. M S Fernando
  3. Sayman Aiyai Lyrics

Sayman Aiyai

M S Fernando
Song Details: Singer & Composer Information
Sayman Aiyai Lyrics in Sinhala (සයිමන් අයියයි ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sayman Aiyai
🎤 SINGER
M S Fernando
👁️ VIEWS
5

Sayman Aiyai Lyrics

Saimon ayyayi Maartin ayyayi hodama yaaluwo dennaa
Gaman biman kana bonade ekatai ekavage adinne dennaa
Me dennawa baa taraha karannata kawuruth danagena unna
Pita palaathakin pawulak awidin me game padinchi wenna
(Hari lassana kellek unna.. e gedara lassana kellek unna)...//

Dawasak denna gamanak gos me ge asalin yanne
Aasai kiyanannath aasai ara tharuni sinaasenne
Matado meyaatada dannae e sangrahayak keruwe
Saimon ayya sithuwa se Maartin ayyath sithuwe

Weduna dennatama wisala sakayak sitha athulata weduna
Sithuna balannata thaniyama awidin dennatama sithuna
Saimon ayya dan enne Maartin ayya natiwai
Maartin meka gena dannae eyath enne taniwai

Saimon ayyayi Maartin ayyayi hoda.../

Tharage dennage athare dawasing dawasaata morai
Adumen peladumen wage sent powder suwada hamai
Dawasak denna muna gesune me tharunige niwasa lagai
Tharuni dorakoda sitiye tama semiya samagai

Tharunan denna ara yanne semiyani hari karunaawanthai
Methanin yanakota koywelaawatath yanne hinawelai
Medan dennata danune dennama rawatichcha bavai
Saimon Maartin dennaa thaamath hoda mithuro thamai

Saimon ayyayi Maartin ayyayi hoda.../

සයිමන් අයියයි ගී පද

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා
(හරි ලස්සන කෙල්ලෙක් උන්නා..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා)...//

දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි අර තරුනි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ ඒ සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවා සේ මාටින් අයියත් සිතුවේ

වැදුනා දෙන්නටම විසාල සැකයක් සිත ඇතුලට වැදුනා
සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතිවයි
මාටින් මේක ගැන දන්‍නෑ එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.../

තරගේ දෙන්නගෙ අ‍තරේ දවසින් දවසට මෝරයි
ඇදුමෙන් පැලදුමෙන් වාගේ සැන්ට් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්න මුන ගැසුනේ මේ තරුනිගෙ නිවස ලගයි
තරුනී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි

තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුනාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි
මේදැන් දෙන්නට දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරො තමයි

සයිමන් අයියයි මාටින් අයියයි හොද.../

Frequently Asked Questions

Who sang Sayman Aiyai?

M S Fernando performed Sayman Aiyai. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sayman Aiyai complete lyrics?

You can find the complete Sayman Aiyai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sayman Aiyai?

Sayman Aiyai has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සයිමන් අයියයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සයිමන් අයියයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sayman Aiyai LyricsSayman Aiyai Song LyricsSayman Aiyai Lyrics Englishසයිමන් අයියයි Lyricsසයිමන් අයියයි ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sayman Aiyai" or discuss the lyrics with other music lovers.

ShareShare "Sayman Aiyai" by M S Fernando

Song Video

More from M S Fernando

  • Bola Bola Mati Lyrics14 views
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics10 views
  • Galkisse Hotale Laga Lyrics15 views
  • Gedara Hitiya Roosa Kakula Lyrics17 views
  • Irai Hadai Wenda Awasara Illa Lyrics13 views
  • Iratath Horen Waren Lyrics4 views
  • Kakiri Palena Lyrics21 views
  • Kodi Gaha Yata Lyrics9 views
  • Kowula Wage Love Sinduma Lyrics9 views
  • Lassan Rosa Malak Lyrics4 views
  • Maale Sada Gena Olu Malen Lyrics6 views
  • Malakin Berena Lyrics5 views
  • Mama Enne Dubai Lyrics7 views
  • Mama Taksi Karaya Lyrics8 views
  • Mama Tourist Kenek Lyrics10 views
  • Manike Mama Lyrics10 views
  • Me Irida Giya Irida Wage Nowanna Lyrics18 views
  • Obage Ruwa Magemai Lyrics28 views
  • Obata Thiyena Adare Lyrics23 views
  • Piyumehi Pani Bothi Lyrics6 views
  • Pol Pol Lyrics17 views
  • Ranwan Watha Lyrics22 views
  • Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics26 views
  • Samaru Pothe Pitu Galawi Lyrics23 views
  • Sawandara Sugandayen Lyrics7 views
  • Seetha Sulan Lyrics13 views
  • Sili Siliye Nawa Suwandak Lyrics14 views
  • Soragaththa Keju Kellak Lyrics11 views
  • Thatiya Madde Kalu Karapu Lyrics11 views
  • View All Songs50 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views