Maale Sada Gena Olu Malen
Maale Sada Gena Olu Malen Lyrics
Male sadagena olu malen
Gele damagena ruwata ruwen
Menika enawita niyara udin
(nilwan goyame karal pasen...//)
Kawadada katu mati pelak thannanne
Kawadada atukotu purawa gannanne
(kawadada ran wan karal kapenne...//)
(edata menikawa pelata genenne...//)
Male sadagena olu malen......
Dahawale embulath ayayi genenne
Eya ege dathin piliyela wenne
(kawadada mage pele bathak pisenne...//)
(edata menika pele sitinne...//)
Male sadagena olu malen......
Ae ma hara wena kenek pathan nae
Mama mage wachanaya wenas karannae
(nilwan goyamata meya therennae...//)
(hanikata hanikata karal pasen nae...//)
Male sadagena olu malen......
(nilwan goyame karal pasen...///)මාලේ සදාගෙන ඕලු මලෙන් ගී පද
මාලේ සදාගෙන ඕලු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
(නිල්වන් ගොයමේ කරල් පැසෙන්...//)
කවදද කටු මැටි පැළක් තනන්නේ
කවදද අටුකොටු පුරවා ගන්නේ
(කවදද රන් වන් කරල් කැපෙන්නේ...//)
(එදාට මැණිකව පැලට ගෙනෙන්නේ...//)
මාලේ සදාගෙන ඕලු මලෙන්......
දහවලේ ඇඹුලත් ඇයයි ගෙනෙන්නේ
එය ඇගෙ දැතීන් පිළියෙළ වෙන්නේ
(කවදද මගෙ පැළේ බතක් පිසෙන්නේ...//)
(එදාට මැණිකා පැළේ සිටින්නේ...//)
මාලේ සදාගෙන ඕලු මලෙන්......
ඈ මා හැර වෙන කෙනෙක් පතන් නෑ
මම මගෙ වචනය වෙනස් කරන්නෑ
(නිල්වන් ගොයමට මෙය තේරෙන්නෑ...//)
(හනිකට හනිකට කරල් පැසෙන් නෑ...//)
මාලේ සදාගෙන ඕලු මලෙන්......
(නිල්වන් ගොයමේ කරල් පැසෙන්...///)Frequently Asked Questions
Who sang Maale Sada Gena Olu Malen?
M S Fernando performed Maale Sada Gena Olu Malen. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Maale Sada Gena Olu Malen complete lyrics?
You can find the complete Maale Sada Gena Olu Malen lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Maale Sada Gena Olu Malen?
Maale Sada Gena Olu Malen has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මාලේ සදාගෙන ඕලු මලෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මාලේ සදාගෙන ඕලු මලෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Maale Sada Gena Olu Malen" or discuss the lyrics with other music lovers.
Song Video
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics10 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics4 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics9 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views