Lassan Rosa Malak
Song Details: Singer & Composer Information
Lassan Rosa Malak Lyrics in Sinhala (ලස්සන රෝස මලක් ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Lassan Rosa Malak
🎤 SINGER
👁️ VIEWS
3
Lassan Rosa Malak Lyrics
Lassana rosa malak mata lassana nae
Lassana samamanalaya mata lassana nae
Lassana kisima deyak mata lassana nae
Lassana nae lassana nae adarawantiye oba... wage nae...
Nilmni thibe minipure muthu thibe hariage
Ran walin daenwel sada
Naethe mata age netha pinawanna mage hitha
Aethe priya adari aethe......
Mawa sanasanna pinawanna minimuthu ranwalin bae
Alae dole gangawae diya aellae mage hitha nae
Naethe naethe mata age pinawanna hitha mage
Aethe priya adari aethe......
Kokilayage sumihiri geethaya mihiriwae
Sundarai desawan pina
Naethe mata age netha pinawanna mage hitha
Aethe priya adari aethe......
Aege sudu muhuna duk weela aduwata kaetawenne nae
Mama obe oba mage mage hitha wenwenne nae
Naethe naethe mata age pinawanna hitha mage
Aethe priya adari aethe......ලස්සන රෝස මලක් ගී පද
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමමනලයා මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ...
නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරිඅගේ
රන් වලින් දැංවැල් සදා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......
මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ
ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......
කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ
සුන්දරයි දෙසවන් පිනා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......
ඈගෙ සුදු මුහුන දුක් වීල ඇඩුවාට කැතවෙන්නෙ නෑ
මම ඔබෙ ඔබ මගෙ මගෙ හිත වෙන්වෙන්නෙ නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න හිත මගේ
ඇතේ ප්‍රියා ආදරී ඇතේ......
Frequently Asked Questions
Who sang Lassan Rosa Malak?
M S Fernando performed Lassan Rosa Malak. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Lassan Rosa Malak complete lyrics?
You can find the complete Lassan Rosa Malak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lassan Rosa Malak?
Lassan Rosa Malak has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලස්සන රෝස මලක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලස්සන රෝස මලක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Lassan Rosa Malak LyricsLassan Rosa Malak Song LyricsLassan Rosa Malak Lyrics Englishලස්සන රෝස මලක් Lyricsලස්සන රෝස මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Lassan Rosa Malak" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics10 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics4 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics9 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views