Mama Tourist Kenek
Song Details: Singer & Composer Information
Mama Tourist Kenek Lyrics in Sinhala (මම ටුවරිස්ට් කෙනෙක් ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mama Tourist Kenek
🎤 SINGER
👁️ VIEWS
6
Mama Tourist Kenek Lyrics
Mama tourist kenek aise aave Afrikave indala
Sri Lanka deepaya gena ahala mata aasa hithila
Dan inne Meegamuve hotelayak padinchi vela
Mulu lokema lassana rata deka gatte mehe avilla
Rathu nombare gahala thiyana hayarin car eheke nagila
Giya Nuwara Eliya paththe kandu rata narambanna kiyala
My god beautiful Dunhinda ella dekala
Very happy very happy the dalu nelanava dekala
Mama tourist kenek....
Sigiriye bithu sithuwam baluwa mudunatama nagila
Wonderful wonderful Anuradhapure gihilla
Marvelous marvelous yodayange veda penila
Pipase man niwa gatte king coconut dekak beela
Mama tourist kenek....
Lankava vatakaragena maha sagare perila
Mudu werale avuwa thepala sea bath ekak daala
Ena gamana hari lassana pop music ekak ahila
Sindu dekak yannada man ahulagatta mehe avilla
Mama tourist kenek....මම ටුවරිස්ට් කෙනෙක් ගී පද
මම ටුවරිස්ට් කෙනෙක් අයිසෙ ආවෙ ඇෆ්රිකාවෙ ඉඳලා
ශ්‍රී ලංකා දීපය ගැන අහල මට ආස හිතිලා
දැන් ඉන්නෙ මීගමුවේ හෝටලයක පදිංචි වෙලා
මුළු ලෝකෙම ලස්සන රට දැක ගත්තෙ මෙහෙ ඇවිල්ලා
රතු නොම්බරෙ ගහල තියන හයරින් කාර් එහෙක නැගිලා
ගියා නුවර එළිය පැත්තෙ කඳු රට නරඹන්න කියලා
my god beautiful දුන්හිඳ ඇල්ල දැකලා
very happy very happy තේ දළු නෙලනවා දැකලා
මම ටුවරිස්ට් කෙනෙක්....
සීගිරියේ බිතු සිතුවම් බැලුවා මුදුනටම නැගලා
wonderful wonderful අනුරාධපුරෙ ගිහිල්ල
marvelous marvelous යෝධයන්ගෙ වැඩ පෙනීලා
පිපාසෙ මං නිවා ගත්තෙ king coconut දෙකක් බීලා
මම ටුවරිස්ට් කෙනෙක්....
ලංකාව වටකරගෙන මහා සාගරේ පිරීලා
මුදූ වෙරළෙ අවුව තැපල sea bath එකක් දාල
එන ගමන හරි ලස්සන pop music එකක් ඇහිලා
සිංදු දෙකක් යන්නද මං අහුලගත්ත මෙහෙ ඇවිල්ලා
මම ටුවරිස්ට් කෙනෙක්....Frequently Asked Questions
Who sang Mama Tourist Kenek?
M S Fernando performed Mama Tourist Kenek. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mama Tourist Kenek complete lyrics?
You can find the complete Mama Tourist Kenek lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mama Tourist Kenek?
Mama Tourist Kenek has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මම ටුවරිස්ට් කෙනෙක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මම ටුවරිස්ට් කෙනෙක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Mama Tourist Kenek LyricsMama Tourist Kenek Song LyricsMama Tourist Kenek Lyrics Englishමම ටුවරිස්ට් කෙනෙක් Lyricsමම ටුවරිස්ට් කෙනෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Mama Tourist Kenek" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics10 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics4 views
- Mama Taksi Karaya Lyrics3 views
- Manike Mama Lyrics9 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views