Me Irida Giya Irida Wage Nowanna

Song Details: Singer & Composer Information
Me Irida Giya Irida Wage Nowanna Lyrics in Sinhala (මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Irida Giya Irida Wage Nowanna
🎤 SINGER
👁️ VIEWS
10

Me Irida Giya Irida Wage Nowanna Lyrics

Me irida giya irida wage novanna
Thagi epa thagi epa avidin yanna
Mage situm mage patum sun nokaranan
Premesina dethole naga avidin yanna
Avidin yanna avidin yanna.....

Adara vinave ravu negunawe
Netha venasak vuve kawuruda kiwe
Adara vinave ravu negunawe
Netha venasak vuve kawuruda kiwe
Ma jathika seve me rukiyave
Ekai mama nave soduru piyave
Dasa ayala muhuna balala
Kohomada kiyala yanu mana asala…….

Me irida giya irida……

Obe balmen mage sitha pibidenne
Senevi rajek wage edithara venne
Obe balmen mage sitha pibidenne
Senevi rajek wage edithara venne
Obe hindai ma dan jeevath venne
Koi kawadada denna koodu badinne
Dasa ayala muhuna balala
Kohomada kiyala yanu mana asala……..

Me irida giya irida……

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ගී පද

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගි එපා තෑගි එපා ඇවිදින්යන්න
මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරනන්
ප්‍රේමෙසිනා දෙතොලෙ නගා ඇවිදින්යන්න
ඇවිදින්යන්න ඇවිදින්යන්න.....

ආදර වීනාවේ රැව් නැගුනාවේ
නැත වෙනසක් වූවේ කවුරුද කිවේ
ආදර වීනාවේ රැව් නැගුනාවේ
නැත වෙනසක් වූවේ කවුරුද කිවේ
මා ජාතික සේවේ මේ රුකියාවේ
ඒකයි මම නාවේ සොදුරු පියාවෙ
දෑස අයලා මුහුණ බලාලා
කොහොමද කියලා යනු මැන අසලා…….

මේ ඉරිදා ගිය ඉරිදා……

ඔබෙ බැල්මෙන් මාගේ සිත පිබිදෙන්නේ
සෙනෙවි රජෙක් වාගේ එඩිතර වෙන්නේ
ඔබෙ බැල්මෙන් මාගේ සිත පිබිදෙන්නේ
සෙනෙවි රජෙක් වාගේ එඩිතර වෙන්නේ
ඔබ හින්දයි මා දැන් ජීවත් වෙන්නේ
කොයි කවදද දෙන්නා කූඩු බදින්නේ
දෑස අයලා මුහුණ බලාලා
කොහොමද කියලා යනු මැන අසලා……..

මේ ඉරිදා ගිය ඉරිදා……

Frequently Asked Questions

Who sang Me Irida Giya Irida Wage Nowanna?

M S Fernando performed Me Irida Giya Irida Wage Nowanna. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Me Irida Giya Irida Wage Nowanna complete lyrics?

You can find the complete Me Irida Giya Irida Wage Nowanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Irida Giya Irida Wage Nowanna?

Me Irida Giya Irida Wage Nowanna has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Irida Giya Irida Wage Nowanna LyricsMe Irida Giya Irida Wage Nowanna Song LyricsMe Irida Giya Irida Wage Nowanna Lyrics Englishමේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න Lyricsමේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Me Irida Giya Irida Wage Nowanna" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Me Irida Giya Irida Wage Nowanna" by M S Fernando