Rosa (Gedara Hitiya Rosa Kakula)
Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics
(gedara hitiya rosa kekula rosa.. rosa
komala angara dapu mukulu rosa.. rosa
apit ekka hari yalui rosa
rosa nathuwa ge paluyi rosa
rosa nathuwa ge paluyi rosa)...//
(mal mi peni seru seru - pem madira saru saru)...//
bila motada rosa nathuwa rosa
(dayata di varu varu - ganga meda oru paru paru)...//
pedala motada rosa nathuwa rosa
pedala motada rosa nathuwa rosa
unata koththamalli dunna rosa.. rosa
soda tonic kaden gena rosa.. rosa
dukata sapata apata hitiya rosa
rosa nathuwa ge paluyi rosa
ai ayiyo.. rosa nathuwa ge paluyi rosa
(suwanda saban gapu gapu - gala nala apu apu)...//
pusumba gahapu rosa nona rosa
(konde kadan piru piru - rajinata api teru teru)..//
rosa nona koheda giye rosa
ayiyo.. rosa nona koheda giye rosa
unata koththamalli dunna rosa.. rosa
soda tonic kaden gena rosa.. rosa
dukata sapata apata hitiya rosa
rosa nathuwa ge paluyi rosa
rosa nathuwa ge paluyi rosa
(mal mi peni seru seru - pem madira saru saru)...//
bila motada rosa nathuwa rosa
(dayata di varu varu - ganga meda oru paru paru)...//
pedala motada rosa nathuwa rosa
pedala motada rosa nathuwa rosa
gedara hitiya rosa kekula rosa.. rosa
komala angara dapu mukulu rosa.. rosa
apit ekka hari yalui rosa
rosa nathuwa ge paluyi rosa
rosa nathuwa ge paluyi rosa
rosa nathuwa ge paluyi rosaරෝසා (ගෙදර හිටිය රෝස කැකුළ) ගී පද
(ගෙදර හිටිය රෝස කැකුළ රෝසා.. රෝසා
කොමළ අඟර දාපු මුකුළු රෝසා.. රෝසා
අපිත් එක්ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා)...//
(මල් මී පැණි සේරු සේරු - පෙම් මදිරා සාරු සාරු)...//
බීලා මොටද රෝසා නැතුව රෝසා
(දෑතට දී වාරු වාරු - ගඟ මැද ඔරු පාරු පාරු)...//
පැදල මොටද රෝසා නැතුව රෝසා
පැදල මොටද රෝසා නැතුව රෝසා
උණට කොත්තමල්ලි දුන්න රෝසා.. රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා.. රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
අයි අයියෝ.. රෝසා නැතුව ගේ පාළුයි රෝසා
(සුවඳ සබන් ගාපු ගාපු - ගාල නාල ආපු ආපු)...//
පුසුඹ ගහපු රෝසා නෝන රෝසා
(කොණ්ඩෙ කඩන් පීරු පිරු - රැජිණට අපි තේරු තේරු)..//
රෝසා නෝනා කොහෙද ගියේ රෝසා
අයියෝ.. රෝසා නෝනා කොහෙද ගියේ රෝසා
උණට කොත්තමල්ලි දුන්න රෝසා.. රෝසා
සෝඩා ටොනික් කඩෙන් ගෙනා රෝසා.. රෝසා
දුකට සැපට අපට හිටිය රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
(මල් මී පැණි සේරු සේරු - පෙම් මදිරා සාරු සාරු)...//
බීලා මොටද රෝසා නැතුව රෝසා
(දෑතට දී වාරු වාරු - ගඟ මැද ඔරු පාරු පාරු)...//
පැදල මොටද රෝසා නැතුව රෝසා
පැදල මොටද රෝසා නැතුව රෝසා
ගෙදර හිටිය රෝස කැකුළ රෝසා.. රෝසා
කොමළ අඟර දාපු මුකුළු රෝසා.. රෝසා
අපිත් එක්ක හරි යාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසා
රෝසා නැතුව ගේ පාළුයි රෝසාFrequently Asked Questions
Who sang Rosa (Gedara Hitiya Rosa Kakula)?
H R Jothipala performed Rosa (Gedara Hitiya Rosa Kakula). H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Rosa (Gedara Hitiya Rosa Kakula) lyrics?
The lyrics for Rosa (Gedara Hitiya Rosa Kakula) were written by Dharmasiri Gamage. Dharmasiri Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Rosa (Gedara Hitiya Rosa Kakula)?
Premasiri Kemadasa composed the music for Rosa (Gedara Hitiya Rosa Kakula). Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Rosa (Gedara Hitiya Rosa Kakula) complete lyrics?
You can find the complete Rosa (Gedara Hitiya Rosa Kakula) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Rosa (Gedara Hitiya Rosa Kakula)?
Rosa (Gedara Hitiya Rosa Kakula) has been viewed 19 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රෝසා (ගෙදර හිටිය රෝස කැකුළ) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රෝසා (ගෙදර හිටිය රෝස කැකුළ) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Rosa (Gedara Hitiya Rosa Kakula)" or discuss the lyrics with other music lovers.
Song Video
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views