Manike Mama
Song Details: Singer & Composer Information
Manike Mama Lyrics in Sinhala (මැණිකේ මම ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Manike Mama
🎤 SINGER
👁️ VIEWS
9
Manike Mama Lyrics
(Manike mama aye gedara enawa
Mata hari kenti yanawa...//)
Kochchara adare keruwath ma gena
Aviswasa wenawa....
Iwasala iwasala anthimedi mata
Hari kenti yanawa...
Gahanna baninna hitata dukai
Mama gedarin pita wenawa....
Min pasu enna kiyalala giyath mama
Aye gedara enawa....
(Manike mama aye gedara enawa
Mata hari kenti yanawa...//)
Weela bohoma duk weela
Ae andawi kandulu perala
Hemadamatma mehema sithala
Kohoma innada mama iwasala
Mama yanawa yanna ae dala
Mage iwasuma mata nathi weela
Ae awidin mawa soyaala
Ekkan yai handa welapila...
Manike mama...//
Rosa malak wage aege muhune
Pembara penumai mata one....
Thawa lassana mal hamuwanne
Rosa malai mage hitha ganne....
Wena malak soya mama yan na
Me mala wena katath den na
Wipathak kisi dawasek wen na
Mage adare ae hadunan na.....
Manike mama....//මැණිකේ මම ගී පද
(මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා...//)
කොච්චර ආදරේ කෙරුවත් මා ගැන
අවිස්වාස වෙනවා....
ඉවසලා ඉවසලා අන්තිමේදී මට
හරි කේන්ති යනවා...
ගහන්න බනින්න හිතට දුකයි
මම ගෙදරින් පිට වෙනවා....
මින් පසු එන්නෑ කියලා ගියත් මම
ආයේ ගෙදර එනවා....
(මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා...//)
වීලා බොහෝම දුක් වීලා
ඈ අඬාවි කඳුළු පෙරාලා
හැමදාමත්ම මෙහෙම සිතාලා
කොහොම ඉන්නද මම ඉවසලා
මම යනවා යන්න ඈ දාලා
මගෙ ඉවසුම මට නැති වීලා
ඈ ඇවිදින් මාව සොයාලා
එක්කන් යයි හඬා වැලපීලා...
මැණිකේ මම...//
රෝස මලක් වගෙ ඇගේ මුහුණේ
පෙම්බර පෙනුමයි මට ඕනේ....
තව ලස්සන මල් හමුවන්නේ
රෝස මලයි මගෙ හිත ගන්නේ....
වෙන මලක් සොයා මම යන් නෑ
මේ මල වෙන කාටත් දෙන් නෑ
විපතක් කිසි දවසක වෙන් නෑ
මගෙ ආදරේ ඈ හදුනන් නෑ.....
මැණිකේ මම....//Frequently Asked Questions
Who sang Manike Mama?
M S Fernando performed Manike Mama. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Manike Mama complete lyrics?
You can find the complete Manike Mama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Manike Mama?
Manike Mama has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මැණිකේ මම ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මැණිකේ මම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Manike Mama LyricsManike Mama Song LyricsManike Mama Lyrics Englishමැණිකේ මම Lyricsමැණිකේ මම ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Manike Mama" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics10 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics4 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views