Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. M S Fernando
  3. Soragaththa Keju Kellak Lyrics

Soragaththa Keju Kellak

M S Fernando
Song Details: Singer & Composer Information
Soragaththa Keju Kellak Lyrics in Sinhala (සොරාගත්ත කේජු කෑල්ලක් ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Soragaththa Keju Kellak
🎤 SINGER
M S Fernando
👁️ VIEWS
11

Soragaththa Keju Kellak Lyrics

(soragatta keju kaellak kate thiyan
kaputek gos kaele gahaka vehuwa santhosin
kapati raja nariya gaha mula hitiya balan
kaputawa rawatannam keju kaella kannam.....//)

me balanna me pakshiya harima lassanai
aththatu deka ridiyen kala kaetayamak lesai
rawum olu denetha maenik kae deka wagai
kakul dekai lassana hota ran parada weai
obage rupaya me tharamata lassana nam
katahanda mihiriyi kiyalala kiya yuthuda ithin
lassana katahanda mata ahaganna labunothin
me lowa ekama pinwatha wiya haki mang
ane menna pin athi lassana pakshiya
obe mihiri hada asawoth pinwathai eya
oya dilisena kata haera eka wachanayak kiya
ma sanasanu maena adaraniya mithraya.......
nariya kapati bawa kaputa daena sitiya
hote thibena keju kaella atha uda thiya
kakulen eya thada karagena bima wateyi kiya
kipa witak nada keruwa kak kak kiya
denna deyak naeha mage warunawa kiwwata
puraane hiti kakko rawatune owata
laejja hithila wagai ane karala wihiluwak
mang kolamba kakek nariyo kolamba kakek.......

සොරාගත්ත කේජු කෑල්ලක් ගී පද

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන්
කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින්
කපටි රජා නරියා ගහ මුල හිටියා බලන්
කපුටව රවටන්නම් කේජු කෑල්ල කන්නම්.....//)

මේ බලන්න මේ පක්ෂියා හරිම ලස්සනයි
අත්තටු දෙක රිදියෙන් කළ කැටයමක් ලෙසයි
රවුම් ඔළුව දෙනෙත මැණික් කැට දෙකක් වගෙයි
කකුල් දෙකයි ලස්සන හොට රන් පරාද වෙයි
ඔබගේ රූපය මේ තරමට ලස්සන නම්
කටහඬ මිහිරියි කියාලා කිය යුතුද ඉතින්
ලස්සන කටහඬ මට අහගන්න ලැබුණොතින්
මේ ලොව එකම පින්වතා විය හැකි මං
අනේ මෙන්න පින් ඇති ලස්සන පක්ෂියා
ඔබේ මිහිරි හඬ ඇසුවොත් පින්වතයි එයා
ඔය දිලිසෙන කට හැර එක වචනයක් කියා
මා සනසනු මැන ආදරණිය මිත්‍රයා.......

නරියා කපටි බව කපුටා දැන සිටියා 
හොටේ තිබෙන කේජු කෑල්ල අත්ත උඩ තියා
කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා
කීප විටක් නාද කෙරුවා කාක් කාක් කියා
දෙන්න දෙයක් නැහැ මගේ වරුණාව කිව්වට
පුරාණේ හිටි කාක්කෝ රැවටුණේ ඔව්වට
ලැජ්ජා හිතිලා වගෙයි අනේ කරලා විහිළුවක්
මං කොළඹ කාක්කෙක් නරියෝ කොළඹ කාක්කෙක්.......

Frequently Asked Questions

Who sang Soragaththa Keju Kellak?

M S Fernando performed Soragaththa Keju Kellak. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Soragaththa Keju Kellak complete lyrics?

You can find the complete Soragaththa Keju Kellak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Soragaththa Keju Kellak?

Soragaththa Keju Kellak has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සොරාගත්ත කේජු කෑල්ලක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සොරාගත්ත කේජු කෑල්ලක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Soragaththa Keju Kellak LyricsSoragaththa Keju Kellak Song LyricsSoragaththa Keju Kellak Lyrics Englishසොරාගත්ත කේජු කෑල්ලක් Lyricsසොරාගත්ත කේජු කෑල්ලක් ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Soragaththa Keju Kellak" or discuss the lyrics with other music lovers.

ShareShare "Soragaththa Keju Kellak" by M S Fernando

More from M S Fernando

  • Bola Bola Mati Lyrics14 views
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics10 views
  • Galkisse Hotale Laga Lyrics15 views
  • Gedara Hitiya Roosa Kakula Lyrics17 views
  • Irai Hadai Wenda Awasara Illa Lyrics13 views
  • Iratath Horen Waren Lyrics4 views
  • Kakiri Palena Lyrics21 views
  • Kodi Gaha Yata Lyrics9 views
  • Kowula Wage Love Sinduma Lyrics9 views
  • Lassan Rosa Malak Lyrics4 views
  • Maale Sada Gena Olu Malen Lyrics6 views
  • Malakin Berena Lyrics5 views
  • Mama Enne Dubai Lyrics7 views
  • Mama Taksi Karaya Lyrics8 views
  • Mama Tourist Kenek Lyrics10 views
  • Manike Mama Lyrics10 views
  • Me Irida Giya Irida Wage Nowanna Lyrics18 views
  • Obage Ruwa Magemai Lyrics28 views
  • Obata Thiyena Adare Lyrics23 views
  • Piyumehi Pani Bothi Lyrics6 views
  • Pol Pol Lyrics17 views
  • Ranwan Watha Lyrics22 views
  • Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics26 views
  • Samaru Pothe Pitu Galawi Lyrics23 views
  • Sawandara Sugandayen Lyrics7 views
  • Sayman Aiyai Lyrics5 views
  • Seetha Sulan Lyrics13 views
  • Sili Siliye Nawa Suwandak Lyrics14 views
  • Thatiya Madde Kalu Karapu Lyrics11 views
  • View All Songs50 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views