Kowula Wage Love Sinduma
Kowula Wage Love Sinduma Lyrics
Kovula wage ........
Kovula wage lavu sinduma kiyapu ekaa man
Vavula wage ra thisse nidi maruwe man
Haulee jeevath wenna hithapu ekaa man//
Pavula banee let wunoth gihing ennada man//
Muttiya iwara keruwe gaha muladima man
Bothale arapu gaman cheer keruwe man
Raa daaval gatha wunata salakuwe naha man
Dan machan ehemaa bahane pavul welaa man//
Kovula wage ......../
Job eka sansthaave don't care man
Nivaadu nathnam medical daapu ekaa man
Over time kisima daaka karalama naha man
Dan machan ehemaa bahane pavul welaa man//
Kovula wage ......../
Niyin thirty show ekama balapu ekaa man
Line eke thanak thiyan hitapu ekaa man
Scene eke kohe baluwath penuna ekaa man
Dan machan ehemaa bahane pavul welaa man//
Kovula wage ......../කොවුලා වගේ ලව් සිංදුම ගී පද
කොවුලා වගේ ........
කොවුලා වගේ ලව් සිංදුම කියපු එකා මං
වවුලා වගේ රැ තිස්සේ නිදි මැරුවේ මං
හවුලේ ජීවත් වෙන්නට හිතපු එකා මං//
පවුල බනී ලේට් වුනොත් ගිහිං එන්නද මං//
මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
බෝතලේ ඇරපු ගමන් චියර් කෙරුවෙ මං
රෑ දාවල් ගත වුනාට සැලකුවේ නැහැ මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../
ජොබ් එක සංස්ථාවේ ඩෝන්ට් කෙයාර් මං
නිවාඩු නැත්නම් මෙඩිකල් දාපු එකා මං
ඕවර් ටයිම් කිසිම දාක කරලම නැහැ මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../
නියින් තර්ටි ෂෝ එකම බලපු එකා මං
ලයින් එකේ තැනක් තියන් හිටපු එකා මං
සීන් එකේ කොහෙ බැලුවත් පෙනුන එකා මං
දැන් මචං එහෙම බැහැනෙ පවුල් වෙලා මං//
කොවුලා වගේ ......../
Frequently Asked Questions
Who sang Kowula Wage Love Sinduma?
M S Fernando performed Kowula Wage Love Sinduma. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kowula Wage Love Sinduma complete lyrics?
You can find the complete Kowula Wage Love Sinduma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kowula Wage Love Sinduma?
Kowula Wage Love Sinduma has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කොවුලා වගේ ලව් සිංදුම ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කොවුලා වගේ ලව් සිංදුම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kowula Wage Love Sinduma" or discuss the lyrics with other music lovers.
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics10 views
- Kodi Gaha Yata Lyrics7 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics4 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics9 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views