Mama taksi karaya - mama arala yanna harima suraya
Kawda mithraya mama nodanna kolamba hadaya
Mama kolamba hadaya - mama taksi karaya
Mama arala yanna harima suraya
Mama taksi karaya - mama kolamba hadaya
Me mama nodanna kawda mithraya
Chitrapatiya rata arena welawe
Sadde asei mage kareke nalawe
Mama dannene na kenekuwa mulawe
Koi kawuruth ma samangin hinave
Mama dahayata pasu dabal ekata kadanne
Danna ayata ehema nane karanne
Mage meter eka gidi gidi ga wetenne
Samaharu mata banala thamai bahinene
Mama taksi karaya.../
Leda aran rohalakata yannata
Dostara mahatwa kadawan ennata
Menna me wage wadak karawa gannata
Sidda wenne mage pihita patanta
Duppath pohosath katath eka wage
Sewaya siduwai hariyata me mage
Weri karayo dakama pana gahenne
Mama yana gamanath bayen thamai yewenne
Mama taksi karaya.../
මම ටැක්සි කාරයා - මම ඇරලා යන්න හරිම සූරයා
කව්ද මිත්‍රයා මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා - මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා - මම කොළඹ හාදයා
මේ මම නොදන්න කව්ද මිත්‍රයා
චිත්‍රපටිය රෑට ඇරෙන වෙලාවේ
සද්දෙ ඇසෙයි මගෙ කාරෙකෙ නලාවේ
මම දාන්නෙ නෑ කෙනෙකුව මුලාවේ
කොයි කවුරුත් මා සමඟින් හිනාවේ
මම දහයට පසු ඩබල් එකට කඩන්නේ
දන්න අයට එහෙම නෑනෙ කරන්නේ
මගේ මීටර් එක ගිඩි ගිඩි ගා වැටෙන්නේ
සමහරු මට බැනල තමයි බහින්නේ
මම ටැක්සි කාරයා.../
ලෙඩා අරන් රෝහලකට යන්නට
දොස්තර මහතව කැඳවන් එන්නට
මෙන්න මේ වගේ වැඩක් කරවා ගන්නට
සිද්ද වෙන්නේ මගේ පිහිට පතන්ට
දුප්පත් පොහොසත් කාටත් එක වගේ
සේවය සිදුවයෙි හරියට මේ මගේ
වෙරි කාරයො දැක්කම පණ ගැහෙන්නේ
මම යන ගමනත් බයෙන් තමයි යැවෙන්නේ
මම ටැක්සි කාරයා.../
M S Fernando performed Mama Taksi Karaya. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Mama Taksi Karaya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Mama Taksi Karaya has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මම ටැක්සි කාරයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mama Taksi Karaya" or discuss the lyrics with other music lovers.