Seetha Sulan

Song Details: Singer & Composer Information
Seetha Sulan Lyrics in Sinhala (සීත සුළං ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Seetha Sulan
🎤 SINGER
👁️ VIEWS
2

Seetha Sulan Lyrics

Seetha sulan awata hamanne 
Sudu walakulai kande hapenne
Nuwara eliye yanna - viwekayak ganna
Ege pathe suwaya danenna

Balanna aasai thakkali idila 
Kola patata gowa wetila
Kandu mudune beet root wetila 
Sirisaarai sarusaarai kanda uda rate

Sema kandak sarusarawa penenne 
The dalu sulagata lela denne
Komala landun e the salu nelanne 
Sirisaarai sarusaarai kanda uda rate

Seethala sulagin gatha sitha nimenne 
Galana diya ali sema atha penenne
Rasabara palathuru mihirai genenne  
Sirisaarai sarusaarai kanda uda rate

සීත සුළං ගී පද

සීත සුළං අවට හමන්නේ 
සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ
නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න
ඇගේ පතේ සුවය දැනෙන්න

බලන්න ආසයි තක්කාලි ඉදිලා 
කොළ පාටට ගෝවා වැටිලා
කඳු මුදුනේ බීට් රූට් වැටිලා 
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ

සෑම කන්දක් සරුසාරව පෙනෙන්නේ 
තේ දළු සුළඟට ලෙල දෙන්නේ
කොමළ ළඳුන් ඒ තේ සළු නෙළන්නේ 
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රටේ

සීතල සුළඟින් ගත සිත නිමෙන්නේ 
ගලනා දිය ඇළි සැම අත පෙනෙන්නේ
රසබර පළතුරු මිහිරයි ගෙනෙන්නේ  
සිරිසාරයි සරුසාරයි කන්ද උඩ රට

Frequently Asked Questions

Who sang Seetha Sulan?

M S Fernando performed Seetha Sulan. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Seetha Sulan complete lyrics?

You can find the complete Seetha Sulan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Seetha Sulan?

Seetha Sulan has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සීත සුළං ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සීත සුළං ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Seetha Sulan LyricsSeetha Sulan Song LyricsSeetha Sulan Lyrics Englishසීත සුළං Lyricsසීත සුළං ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Seetha Sulan" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Seetha Sulan" by M S Fernando