Malakin Berena Lyrics in Sinhala (මලකින් බේරෙන ගී පද) and English by MS Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Malakin Berena is a Sinhala song performed by MS Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Malakin Berena |
|---|---|
| SINGER | MS Fernando |
| VIEWS | 9 |
| UPDATED |
Malakin bereni pani bindu
Mi messan bamabarun kandu
Attaka mi vadayak bandu
Lassana kathandare - lassana kathandare
Gale pipuna mal suwada nae
Gal male peti nae sumudu nae
Pani berennata renu nae
Mi messan en nae
Mal uyanaka nam pipen nae
Pan kalagediyen dowan nae
Nilwan daesaka raeden nae
Lassana kathandare - lassana kathandare
Samanalayan nati - bamabaru enne nati
Mi messan nati - gal male
Suwada hamannati - suwada daenennati
Suwada welennati gal male
Kohomba gahe bandat vade
Mi rasa wena rasayak node
Gahet titta elesama raede
Bandata mi vade
Malaka suwak danne nae
Nila messo ron ganne nae
Mihira rasayak wenne nae
Lassana kathandare - lassana kathandare
Bamabaru evidin mi vada bandat
Kohomba gase rasa tittamai
Mi vadayata nae eket wenasak
Daenennne kadala gattamaiමලකින් බේරෙන පැණි බිංදු
මී මැස්සන් බඹරුන් කැන්දූ
අත්තක මී වදයක් බැන්දූ
ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ
ගලේ පිපුන මල් සුවඳ නෑ
ගල් මලෙ පෙති නෑ සුමුදු නෑ
පැණි බේරෙන්නට රේණු නෑ
මී මැස්සන් එන් නෑ
මල් උයනක නම් පිපෙන් නෑ
පැන් කළගෙඩියෙන් දොවන් නෑ
නිල්වන් දෑසක රැදෙන් නෑ
ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ
සමනළයන් නැති - බඹරු එන්නෙ නැති
මී මැස්සන් නැති - ගල් මලේ
සුවඳ හමන්නැති - සුවඳ දැනෙන්නැති
සුවඳ වෙලෙන්නැති ගල් මලේ
කොහොඹ ගහේ බැන්දත් වදේ
මී රස වෙන රසයක් නොදේ
ගහෙත් තිත්ත එලෙසම රැදේ
බැන්දට මී වදේ
මලක සුවක් දන්නේ නෑ
නිළ මැස්සො රොන් ගන්නෙ නෑ
මිහිර රසයක් වෙන්නෙ නෑ
ලස්සන කතන්දරේ - ලස්සන කතන්දරේ
බඹරු ඇවිදින් මී වද බැන්දත්
කොහොඹ ගසේ රස තිත්තමයි
මී වදයට නෑ ඒකෙත් වෙනසක්
දැනෙන්නෙ කඩාල ගත්තමයි