Obata Thiyena Adare
Obata Thiyena Adare Lyrics
Chitrapataya: Aadare Hitenava Daekkama (1972)
Obata thibena aadare mama kiyaala denna
Gasaka thibena thalkola madi liyaala denna
Obe lassana sinahava mohotakata dakinna
Kurullek velaa hitenava igililaa enna
Oba thanikara dura gamanak yanna hituve nae
Giya gamanak mechchara kal inna hituve nae
Me lassana surapurayaki mata lassana nae
Oba ekkala thotupolae oru padinavaa vage nae
Ahasa usata maaliga atha in aduwak nae
Gayana vayana ragana ladun nodaeka hitiye nae
Gambada vage karatta nae vaahana adu nae
Oba ekkala thotupolae oru padinavaa vage nae
Obata thibena aadare mama kiyaala denna
Gasaka thibena thalkola madi liyaala denna....
Handa davasata ahasa dihaa mama balanne nae
Balanna bari vedanaava oba nodanne nae
E muhunei obe muhunei vadi vensak nae
Oba ekkala thotupolae oru padinavaa vage nae
Mage gatin mehi hitiata hithanam mehi nae
Mama enkota aapasu eya oba mata dunnae
Siriyaaviya daekagannata ena dina dura nae
Oba ekkala thotupolae oru padinavaa vage nae
Obata thibena aadare mama kiyaala denna
Gasaka thibena thalkola madi liyaala denna
Obe lassana sinahava mohotakata dakinna
Kurullek velaa hitenava igililaa enna...
ඔබට තිබෙන ආදරේ ගී පද
චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම (1972)
ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න
ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවේ නෑ
ගිය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවේ නෑ
මේ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
අහස උසට මාලිගා ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රඟන ලඳුන් නොදැක හිටියේ නෑ
ගම්බද වගේ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න....
හඳ දවසට අහස දිහා මම බලන්නේ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නේ නෑ
ඒ මුහුණෙයි ඔබේ මුහුණෙයි වැඩි වෙන්සක් නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
මගේ ගතින් මෙහි හිටියට හිතනම් මෙහි නෑ
මම එන්කොට ආපසු එය ඔබ මට දුන්නෑ
සිරියාවිය දැකගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලේ ඔරු පදිනවා වගේ නෑ
ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න
ගසක තිබෙන තල්කොල මදි ලියාලා දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිලා එන්න...
Frequently Asked Questions
Who sang Obata Thiyena Adare?
M S Fernando performed Obata Thiyena Adare. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Obata Thiyena Adare lyrics?
The lyrics for Obata Thiyena Adare were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Obata Thiyena Adare?
P L A Somapala composed the music for Obata Thiyena Adare. P L A Somapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Obata Thiyena Adare complete lyrics?
You can find the complete Obata Thiyena Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Obata Thiyena Adare?
Obata Thiyena Adare has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔබට තිබෙන ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබට තිබෙන ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Obata Thiyena Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from M S Fernando
- Bola Bola Mati Lyrics5 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics5 views
- Galkisse Hotale Laga Lyrics2 views
- Gedara Hitiya Roosa Kakula Lyrics4 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics3 views
- Iratath Horen Waren Lyrics1 views
- Kakiri Palena Lyrics5 views
- Kodi Gaha Yata Lyrics3 views
- Kowula Wage Love Sinduma Lyrics4 views
- Lassan Rosa Malak Lyrics2 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics2 views
- Mama Taksi Karaya Lyrics2 views
- Mama Tourist Kenek Lyrics5 views
- Manike Mama Lyrics6 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics9 views
- Obage Ruwa Magemai Lyrics7 views
- Piyumehi Pani Bothi Lyrics2 views
- Pol Pol Lyrics7 views
- Ranwan Watha Lyrics10 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics12 views
- Samaru Pothe Pitu Galawi Lyrics6 views
- Sawandara Sugandayen Lyrics2 views
- Sayman Aiyai Lyrics3 views
- Seetha Sulan Lyrics2 views
- Sili Siliye Nawa Suwandak Lyrics7 views
- Soragaththa Keju Kellak Lyrics3 views
- Thatiya Madde Kalu Karapu Lyrics6 views
- View All Songs50 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views