Mama Enne Dubai
Mama Enne Dubai Lyrics
Mama enne dubai rate indala
Salli hodata hambakarala
Hamba karapu salli ma langai
Hari lassana podi geyak hadala
TV radio dala
Hamba karapu salli ma langai
Mage athe mite sathe natiwa
Illa ganna kenek natiwa
Hithe amaruwen hitiye man
Mama enne dubai rate indala
Idala salli hodata hambakarala
Hamba karapu salli ma langai...
(Erandathi mata kamattha dun naha
Amma thathtala muna baluwe naha...//)
Daennam balanawa duka sepa ahanawa
Mokadda venasak siduwela thibenawa...
Mama enne dubai rate indala
Salli hodata hambakarala
Hamba karapu salli ma langai
(Mama enathuru siwu wasarak hitiyaalu
Mata jaya labenta aasiri pathuwalu...//)
Pohosath venakota yahapath wennalu
Ahaka baluwe ai hitha ridenawalu.....
Mama enne dubai rate indala
Salli hodata hambakarala
Hamba karapu salli ma langai
(Mangala yojana dawasa deka thuna
Nandala mamala awada kopamana...//)
Adambarakam kumakata penwana
Ehenam mage hitha erandathi gena....
Mama enne dubai.../මම එන්නේ ඩුබායි ගී පද
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
හරි ලස්සන පොඩි ගෙයක් හදලා
ටිවී රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
මගේ අතේ මිටේ සතේ නැතිව
ඉල්ල ගන්න කෙනෙක් නැතිව
හිතේ අමාරුවෙන් හිටියේ මං
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
ඉදලා සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි...
(එරන්දතී මට කැමැත්ත දුන් නැහැ
අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ...//)
දැන්නම් බලනවා දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙලා තිබෙනවා...
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
(මම එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්ට ආසිරි පැතුවලු...//)
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි හිත රිදෙනවාලු.....
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලඟයි
(මංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමන...//)
අඩම්බරකම් කුමකට පෙන්වන
එහෙනම් මගේ හිත එරන්දතී ගැන....
මම එන්නේ ඩුබායි.../Frequently Asked Questions
Who sang Mama Enne Dubai?
M S Fernando performed Mama Enne Dubai. M S Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mama Enne Dubai lyrics?
The lyrics for Mama Enne Dubai were written by M S Fernando. M S Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mama Enne Dubai?
M S Fernando composed the music for Mama Enne Dubai. M S Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Mama Enne Dubai complete lyrics?
You can find the complete Mama Enne Dubai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mama Enne Dubai?
Mama Enne Dubai has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මම එන්නේ ඩුබායි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මම එන්නේ ඩුබායි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mama Enne Dubai" or discuss the lyrics with other music lovers.
Song Video
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics10 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics9 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views