Kakiri Palena
Song Details: Singer & Composer Information
Kakiri Palena Lyrics in Sinhala (කැකිරි පැලෙන ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kakiri Palena
🎤 SINGER
👁️ VIEWS
10
Kakiri Palena Lyrics
Kekiri palena tikiri sinavayi
Aeage gamana bimana naari latavayi //
Kinkini kinkini kinkini kinkini kinkini katavayi
Kinkini kinkini kinkini kinkini kinkini katavayi
Adaren balanna hitenava
Adarei kiyanne hitenava
Kopa veyi noveyida sithenava
Ae maa langinma paada thabanava
Vasanava maetha penenava
Rahasakin rasin aesenava
Aasaven daesa vehenava
Rosa mal lovak maevenava
Ae maa langin maa langin paada thabanava
Ae maa langin maa langin paada thabanava
Kekiri palena tikiri sinavayi.../
Ran thoran badinna onada
Paavada elanna onada
Hevisi vayanna onada
Oya depa thabanne ehamada
Mal saraata veradila vage
Mata penenne veradila vage
Ruva tharam sitha noveyi aeage
Adare epa kiyai mage
Ae maa langin maa langin paada thabanava
Ae maa langin maa langin paada thabanava
Kekiri palena tikiri sinavayi.../කැකිරි පැලෙන ගී පද
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි //
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝප වෙයි නොවෙයිද සිතෙනවා
ඈ මා ළඟින්ම පාද තබනවා
වාසනාව මෑත පෙනෙනවා
රහසකින් රසින් ඇසෙනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි.../
රන් තොරන් බඳින්න ඕනද
පාවඩ එලන්න ඕනද
හේවිසි වයන්න ඕනද
ඔය දෙපා තබන්නේ එහෙමද
මල් සරාට වැරදිලා වගේ
මට පෙනෙන්නෙ වැරදිලා වගේ
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි.../Frequently Asked Questions
Who sang Kakiri Palena?
M S Fernando performed Kakiri Palena. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kakiri Palena complete lyrics?
You can find the complete Kakiri Palena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kakiri Palena?
Kakiri Palena has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කැකිරි පැලෙන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කැකිරි පැලෙන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Kakiri Palena LyricsKakiri Palena Song LyricsKakiri Palena Lyrics Englishකැකිරි පැලෙන Lyricsකැකිරි පැලෙන ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Kakiri Palena" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from M S Fernando
- Bola Bola Mati Lyrics10 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics4 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics9 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics13 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics20 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics3 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics9 views
- View All Songs50 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views