Oba Dakina Dakina Dinaka Mahada
Oba Dakina Dakina Dinaka Mahada Lyrics
Oba dakina dakina dinaka mahada pokunu thalawe
Kiri pahati susudu sumudu sinidu kumudu sinawe //
Kumudu sinawe me pokunu thalawe
Me kumudu sinawe pokunu thalawe
Mal dahasaka suwandin suwada wela
Kunkuma pini diya ga nalale ula
Ranwan kalum nanwala
Ranwan kalum nanwala
Mal dahasaka suwandin suwada wela
Kunkuma pini diya ga nalale ula
Banda watala salu patala
Banda watala salu patala
Oba dakina dakina dinaka mahada .../
Peti gomara isila laya thurule
Sanda babale randila watha madale
Nil tharu daese hangila
Nil tharu daese hangila
Oba nathi da lowa netha ma
Oba nathi da lowa netha ma
Oba dakina dakina dinaka mahada pokunu thalawe
Kiri pahati susudu sumudu sinidu kumudu hinawe //
Kumudu hinawe me pokunu thalawe
Me kumudu hinawe pokunu thalawe
Oba dakina dakina dinaka mahada ...ඔබ දකින දකින දිනක මහද ගී පද
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු සිනාවේ //
කුමුදු සිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු සිනාවේ පොකුණු තලාවේ
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා
රන්වන් කැළුම් නංවලා
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා
බඳ වටලා සළු පටලා
ඔබ දකින දකින දිනක මහද .../
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා
නිල් තරු දෑසෙ හැංගිලා
ඔබ නැති දා ලොව නැත මා
ඔබ නැති දා ලොව නැත මා
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ
ඔබ දකින දකින දිනක මහද .../Frequently Asked Questions
Who sang Oba Dakina Dakina Dinaka Mahada?
M S Fernando performed Oba Dakina Dakina Dinaka Mahada. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Oba Dakina Dakina Dinaka Mahada complete lyrics?
You can find the complete Oba Dakina Dakina Dinaka Mahada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Oba Dakina Dakina Dinaka Mahada?
Oba Dakina Dakina Dinaka Mahada has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔබ දකින දකින දිනක මහද ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ දකින දකින දිනක මහද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Oba Dakina Dakina Dinaka Mahada" or discuss the lyrics with other music lovers.
More from M S Fernando
- Bola Bola Mati Lyrics8 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics9 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics5 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics3 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics8 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics10 views
- Obage Ruwa Magemai Lyrics9 views
- Obata Thiyena Adare Lyrics12 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics19 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics2 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics9 views
- Thatiya Madde Kalu Karapu Lyrics8 views
- View All Songs50 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views