Rasa Ahara Kawala
Song Details: Singer & Composer Information
Rasa Ahara Kawala Lyrics in Sinhala (රස ආහාර කවලා ගී පද) and English by M S Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rasa Ahara Kawala
🎤 SINGER
👁️ VIEWS
374
Rasa Ahara Kawala Lyrics
Rasa aahara kawalaa ran kooduway damalaa
Athi karanna gatta maala giravi
Atha harinna kiyalaa ai kiyanne ohelaa
Hithuwada aa daala yai kiyaalaa
Mama bath kaewada giravi kiyala ahewuma
Ov mama bath kaewa kiyanawaa
Mama giravi gihilla kaele atha harinnada
Ane ane epa kiyanawaa
Api athi keruwath ran kuduwe damalaa
Kusa pirenna rasa aahara kawalaa
Giravun yanavalu labunoth paenalaa
Oba yanawada matath ehemaa karalaa
Watte mal pipenne naa - gedara siriyawak naa
Oba nathi nam me dewal naa
Wena giravun honda naa - me giravi ehemaa naa
Atha heriyath daala yanne naa
Obe raena samaga piyambagena yanna
Kumburata gos ahulagena kanna
Kaele gahaka rae kaale gewanna
Obata aasa naedda ee vidiyata inna
Lassana mal wathu wala gewasenna
Walakulu iragena igilenna
Nelaagena awith palathuru kanna
Obata aasa naedda ee vidiyata inna
Ee vidiyata inna - aasadaei balanna
Me kooduway dora arala thiyaanna
Mawa daala yanna - baeha neda kiyanne
Mata aasai eya daena gannaරස ආහාර කවලා ගී පද
රස ආහාර කවලා රන් කූඩුවෙ දමලා
ඇති කරන්න ගත්ත මාල ගිරවි
අත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඈ දාල යයි කියාලා
මම බත් කෑවද ගිරවි කියල ඇහුවම
ඔව් මම බත් කෑව කියනවා
මම ගිරවි ගිහින් කැළේ අත හරින්නද
අනේ අනේ එපා කියනවා
අපි ඇති කෙරුවත් රන් කුඩුවෙ දමලා
කුස පිරෙන්න රස ආහාර කවලා
ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා
ඔබ යනවද මටත් එහෙම කරලා
වත්තෙ මල් පිපෙන්නේ නෑ - ගෙදර සිරියාවක් නෑ
ඔබ නැති නම් මේ දේවල් නෑ
වෙන ගිරවුන් හොඳ නෑ - මේ ගිරවි එහෙම නෑ
අත හැරියත් දාල යන්නෙ නෑ
ඔබේ රෑන සමඟ පියඹාගෙන යන්න
කුඹුරට ගොස් අහුලාගෙන කන්න
කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න
ලස්සන මල් වතු වල ගැවසෙන්න
වළකුළු ඉරාගෙන ඉගිළෙන්න
නෙළාගෙන ඇවිත් පලතුරු කන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න
ඒ විදියට ඉන්න - ආසදැයි බලන්න
මේ කූඩුවෙ දොර ඇරල තියන්න
මාව දාල යන්න - බැහැ නේද කියන්න
මට ආසයි එය දැන ගන්නFrequently Asked Questions
Who sang Rasa Ahara Kawala?
M S Fernando performed Rasa Ahara Kawala. M S Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Rasa Ahara Kawala complete lyrics?
You can find the complete Rasa Ahara Kawala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Rasa Ahara Kawala?
Rasa Ahara Kawala has been viewed 374 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රස ආහාර කවලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රස ආහාර කවලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Rasa Ahara Kawala LyricsRasa Ahara Kawala Song LyricsRasa Ahara Kawala Lyrics Englishරස ආහාර කවලා Lyricsරස ආහාර කවලා ගීතයේ පද පෙළLyrics With TransliterationM S Fernando SongsM S Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Rasa Ahara Kawala" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from M S Fernando
- Bola Bola Mati Lyrics9 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Galkisse Hotale Laga Lyrics8 views
- Gedara Hitiya Roosa Kakula Lyrics8 views
- Irai Hadai Wenda Awasara Illa Lyrics5 views
- Iratath Horen Waren Lyrics2 views
- Kakiri Palena Lyrics9 views
- Kodi Gaha Yata Lyrics7 views
- Kowula Wage Love Sinduma Lyrics6 views
- Lassan Rosa Malak Lyrics3 views
- Maale Sada Gena Olu Malen Lyrics2 views
- Malakin Berena Lyrics2 views
- Mama Enne Dubai Lyrics3 views
- Mama Taksi Karaya Lyrics3 views
- Mama Tourist Kenek Lyrics6 views
- Manike Mama Lyrics8 views
- Me Irida Giya Irida Wage Nowanna Lyrics12 views
- Obage Ruwa Magemai Lyrics10 views
- Obata Thiyena Adare Lyrics12 views
- Piyumehi Pani Bothi Lyrics5 views
- Pol Pol Lyrics12 views
- Ranwan Watha Lyrics13 views
- Rosa (Gedara Hitiya Rosa Kakula) Lyrics19 views
- Samaru Pothe Pitu Galawi Lyrics9 views
- Sawandara Sugandayen Lyrics4 views
- Sayman Aiyai Lyrics4 views
- Seetha Sulan Lyrics2 views
- Sili Siliye Nawa Suwandak Lyrics12 views
- Soragaththa Keju Kellak Lyrics10 views
- Thatiya Madde Kalu Karapu Lyrics8 views
- View All Songs50 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views