Bara Bage Lyrics in Sinhala (බර බාගේ ගී පද) and English by CT Fernando, written by R.N.H. Perera and composed by CT Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Bara Bage is a Sinhala song performed by CT Fernando with lyrics penned by R.N.H. Perera. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Bara Bage |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | R.N.H. Perera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 25 |
| UPDATED |
Tandale denna depole dakkanawa
Katu kale gala noliha wada denawa
Bara bage bara bage - dutuwe sihiwe pera kaale
Ara kinkini nada wela pathirenawa - gawa kura handa musu wenawa
Raa meda kaale si pada thaale - ada ninde pathuranne
Rala da goni padanguwe inne - satutini gala padawanne
Goni pura badu bage damala - raa kala aetha balala
Gala liha gonuge kusaye gini - niwamini udaya kala
තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාල නොලිහා වද දෙනවා
බර බාගේ බර බාගේ - දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිංකිණි නද වැල පැතිරෙනවා - ගව කුර හඬ මුසු වෙනවා
රෑ මැද කාලේ සී පද තාලේ - අඩ නින්දේ පතුරන්නේ
රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ - සතුටිනි ගැළ පදවන්නේ
ගෝනි පුරා බඩු බාගෙ දමාලා - රෑ කල ඈත බලාලා
ගාල ලිහා ගොනුගේ කුසයේ ගිනි - නිවමිනි උදය කලා