Dawasa Gewi
Dawasa Gewi Lyrics
Dawasa gewi dan tika tika andura watennna
Hiru deviyo sandu devangana muhuna sibinna
Wehesa wela ge himiyek gedarata enna
E bawa dutu sondura awith ohu piliganna
Ohu daru denna - gatha ellenna
Adare penna - siba sanasanna
Maeni kenek podi babekuge muhuna sibinna
Eladena petiyeku lankara uu lewa kanna
Tharuna liyak kawuluwakin ebila balanna
Ege aege sudu sanda raes eliya watennna
Tharu hinahenna - hiru nopenenna
E asalinna - tharunek yanna
Pem yuwalak handa paane mukulu karanna
E asalama thiyana gasaka welak ethenna
Upasikawak mal gena budun wadinna
Sulanga wedimen bo kola bimata halenna
Pansal enne - naedda asanne
E wilasinne - seenu wadenna
දවස ගෙවී ගී පද
දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා
හිරු දෙවියෝ සඳු දෙවඟන මුහුණ සිඹින්නා
වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා
ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා
ඔහු දරු දෙන්නා - ගත එල්ලෙන්නා
ආදරෙ පෙන්නා - සිඹ සනසන්නා
මෑණි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹන්නා
එළදෙන පැටියෙකු ළංකර ඌ ලෙව කන්නා
තරුණ ළියක් කවුළුවකින් එබිල බලන්නා
ඇගේ ඇගේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා
තරු හිනැහෙන්නා - හිරු නොපෙනෙන්නා
ඒ අසළින්නා - තරුණෙක් යන්නා
පෙම් යුවලක් හඳ පානේ මුකුළු කරන්නා
ඒ අසලම තියන ගසක වැළක් එතෙන්නා
උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා
සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැලෙන්නා
පන්සල් එන්නේ - නැද්ද අසන්නේ
ඒ විළසින්නේ - සීනු වැදෙන්නා
Frequently Asked Questions
Who sang Dawasa Gewi?
C T Fernando performed Dawasa Gewi. C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Dawasa Gewi?
C T Fernando composed the music for Dawasa Gewi. C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Dawasa Gewi complete lyrics?
You can find the complete Dawasa Gewi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Dawasa Gewi?
Dawasa Gewi has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දවස ගෙවී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දවස ගෙවී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dawasa Gewi" or discuss the lyrics with other music lovers.
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics19 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dilindu Pale Gammane Lyrics9 views
- Kalu Mahaweli Lyrics13 views
- Kimada Sumihiriye Lyrics794 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics3 views
- Mee Amba Wanaye Lyrics638 views
- Onchili chili chilla male Lyrics17 views
- Parawunu Mal Lyrics11 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics285 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.1k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics5 views
- Werale Muhudu Ralle Lyrics7 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views