Kowulange Mihiri Sangeethe
Kowulange Mihiri Sangeethe Lyrics
Kowulange mihiri sangeethe
Wana rodin nanwe sandaawe
Kadurata nilwan gammaane
Dile dile sada loke.....
Gee raave gami daruwange
Gammaane ahasata nanwe
Dola paare seela diya dahare
Hemin hemin aedi enne
Sihanen wage seyaa mawe
Wil yaaye wil theere sandaawe me
Soba dile ahase nile
Naelawenne olu wile…
Kowulange.....
Gee raave gami daruwange
Gammaane ahasata nanwe
Dola paare seela diya dahare
Hemin hemin aedi enne....
(Mala mala simba e mala mala simba e....//)
Gumu gumu naade me maessan
Ron ganna wele
Samanala nadaye sulalitha thaale
Pinawanne hada maa me yaame.....
Sihanen wage seyaa mawe
Wil yaaye wil theere sandaawe me
Soba dile ahase nile
Naelawenne olu wile…
Kowulange.....කොවුලන්ගේ මිහිරි සංගීතේ ගී පද
කොවුලන්ගේ මිහිරි සංගීතේ
වන රොදින් නැංවේ සැන්ඳෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිලේ දිලේ සදා ලෝකේ.....
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ
සිහනෙන් වගේ සේයා මැවේ
විල් යායේ විල් තීරේ සැඳෑවේ මේ
සොබා දිලේ අහසේ නිලේ
නැලවෙන්නේ ඕලු විලේ…
කොවුලන්ගේ.....
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ....
(මල මල සිම්බ ඒ මල මල සිම්බ ඒ....//)
ගුමු ගුමු නාදේ මේ මැස්සන්
රොන් ගන්නා වෙලේ
සමනල නඩයේ සුලලිත තාලේ
පිනවන්නේ හද මා මේ යාමේ.....
සිහනෙන් වගේ සේයා මැවේ
විල් යායේ විල් තීරේ සැඳෑවේ මේ
සොබා දිලේ අහසේ නිලේ
නැලවෙන්නේ ඕලු විලේ…
කොවුලන්ගේ.....
Frequently Asked Questions
Who sang Kowulange Mihiri Sangeethe?
C T Fernando performed Kowulange Mihiri Sangeethe. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kowulange Mihiri Sangeethe complete lyrics?
You can find the complete Kowulange Mihiri Sangeethe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kowulange Mihiri Sangeethe?
Kowulange Mihiri Sangeethe has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කොවුලන්ගේ මිහිරි සංගීතේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කොවුලන්ගේ මිහිරි සංගීතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kowulange Mihiri Sangeethe" or discuss the lyrics with other music lovers.
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics18 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics9 views
- Kalu Mahaweli Lyrics12 views
- Kimada Sumihiriye Lyrics794 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics3 views
- Mee Amba Wanaye Lyrics637 views
- Onchili chili chilla male Lyrics15 views
- Parawunu Mal Lyrics10 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics285 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.1k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics5 views
- Werale Muhudu Ralle Lyrics7 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views