Mage Sudu Maame (Kaluwan Kalu)
Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics
Kaluwaan kalu ruwayi apa gama madinnaa
Mandi naethuwa raa haemata ma bedannaa
Ena ena kaekulu mal naerama talannaa
Dewiyo raeka denna apa gama madinnaa
Mage sudu maame mage sudu maame
Nae bae nokiyaa
Raa podiyak didee maa sanasanne
Raa podiyak didee maa sanasanne
Gahin gahata athura dige naginnaa
Lapati kaekulu mal naerama talannaa
Mandi naethuwa raa haemata ma bedannaa
Ane waasanaawan me madinnaa
Mage sudu maame...
Lapati raa taruna apatai bedanne
Paehunu raa mahalu ayatai obinne
Winaakirata ithuru kotasa thabanne
Awurudu achcharuwa in sadanne
Mage sudu maame...
Kithul mal thapaa thel diya baannaa
Ruhune mee kirata paeni nipadawannaa
Rasaethi kithul pol hakuruda hadannaa
Gamata kaprukak me raa madinnaa
Mage sudu maame...මගෙ සුදු මාමේ (කළුවන් කළු) ගී පද
කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා
මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දිදී මා සනසන්නේ
රා පොඩියක් දිදී මා සනසන්නේ
ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් නෑරම තලන්නා//
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා
මගෙ සුදු මාමේ...
ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ//
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ
මගෙ සුදු මාමේ...
කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා//
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා
මගෙ සුදු මාමේ...Frequently Asked Questions
Who sang Mage Sudu Maame (Kaluwan Kalu)?
C T Fernando performed Mage Sudu Maame (Kaluwan Kalu). C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mage Sudu Maame (Kaluwan Kalu) lyrics?
The lyrics for Mage Sudu Maame (Kaluwan Kalu) were written by Susil Senadeera. Susil Senadeera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mage Sudu Maame (Kaluwan Kalu)?
C T Fernando composed the music for Mage Sudu Maame (Kaluwan Kalu). C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Mage Sudu Maame (Kaluwan Kalu) complete lyrics?
You can find the complete Mage Sudu Maame (Kaluwan Kalu) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mage Sudu Maame (Kaluwan Kalu)?
Mage Sudu Maame (Kaluwan Kalu) has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මගෙ සුදු මාමේ (කළුවන් කළු) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මගෙ සුදු මාමේ (කළුවන් කළු) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mage Sudu Maame (Kaluwan Kalu)" or discuss the lyrics with other music lovers.
Song Video
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics18 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics9 views
- Kalu Mahaweli Lyrics12 views
- Kimada Sumihiriye Lyrics794 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics3 views
- Mee Amba Wanaye Lyrics637 views
- Onchili chili chilla male Lyrics15 views
- Parawunu Mal Lyrics10 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics285 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.1k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics5 views
- Werale Muhudu Ralle Lyrics7 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views