Onchili chili chilla male
Onchili chili chilla male Lyrics
Onchili chili chilla male onchillawe
Wella dige enna male nelli kelawe
Wella dige enna male nelli kelawe
Pera dodam pani rambutan himbutu idenne
Lena giraw rila petaw ewa soyenne
Kurulu kobeyi kichi bichi ga mukulu karanne
Surangana lokeda me punchi lamai ne
Aeta eha muhude oru paru adenne
Wella pura rella gala pellu dilenne
Malu petaw kaerali gesi perali karanne
Werale tamai punchi lamai gewal tananne
Wanantare ananta wu mal pibidennne
Hemin sare suranganawan mehi enenne
Mal simbala suwada ula pata damanne
Mokada ane owu apata hadu nodanneඔංචිලි චිලි චිල්ල මලේ ගී පද
ඔංචිලි චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ
පේර දොඩම් පැණි රඹුටන් හිඹුටු ඉදෙන්නේ
ලේන ගිරව් රිලා පැටව් ඒව සොයන්නේ
කුරුළු කොබෙයි කිචි බිචි ගා මුකුළු කරන්නේ
සුරංගනා ලෝකෙද මේ පුංචි ළමයිනේ
ඈත එහා මුහුදේ ඔරු පාරු ඇදෙන්නේ
වැල්ල පුරා රැල්ල ගලා පෙල්ලු දිළෙන්නේ
මාළු පැටව් කැරළි ගැසී පෙරළි කරන්නේ
වෙරළෙ තමයි පුංචි ළමයි ගෙවල් තනන්නේ
වනන්තරේ අනන්ත වූ මල් පිබිදෙන්නේ
හෙමින් සැරේ සුරංගනාවන් මෙහි එන්නේ
මල් සිඹලා සුවඳ උලා පාට දමන්නේ
මොකද අනේ ඔවුන් අපට හාදු නොදන්නේ
Frequently Asked Questions
Who sang Onchili chili chilla male?
C T Fernando performed Onchili chili chilla male. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Onchili chili chilla male complete lyrics?
You can find the complete Onchili chili chilla male lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Onchili chili chilla male?
Onchili chili chilla male has been viewed 17 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔංචිලි චිලි චිල්ල මලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔංචිලි චිලි චිල්ල මලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Onchili chili chilla male" or discuss the lyrics with other music lovers.
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics19 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics9 views
- Kalu Mahaweli Lyrics13 views
- Kimada Sumihiriye Lyrics794 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics3 views
- Mee Amba Wanaye Lyrics638 views
- Parawunu Mal Lyrics11 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics285 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.1k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics5 views
- Werale Muhudu Ralle Lyrics7 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views