Ran Wan Ran Kendi

Song Details: Singer & Composer Information
Ran Wan Ran Kendi Lyrics in Sinhala (රන්වන් රන් කෙඳි ගී පද) and English by C T Fernando, written by Karunarathna Abeysekara and composed by C T Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ran Wan Ran Kendi
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
8

Ran Wan Ran Kendi Lyrics

Ranwan ran kedi peeraala - chandana kalken naevilaa
Kinkini noopura naada di - mal mal moonak se aedi
Ukula salaala - banda nalavaala - raganna siyumeliye

Hada veenaava gee naada dei - nayanananda roope agai
Priya naari lataa - kima naette kathaa
Rana hansi wage nil diye - ramaniyai obe neth priye

Nethage balma nilupul wagei - muthu se dantha kalyaana vei
Sura loken genaa - salu sulage vanaa
Rana mayuri lese mal lowe - ragapaanu sinaa paa muwe

රන්වන් රන් කෙඳි ගී පද

රන්වන් රන් කෙඳි පීරාලා - චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි නූපුර නාද දී - මල් මල් මූණක් සේ ඇදී
උකුළ සලාලා - බඳ නලවාලා - රගන්න සියුමැලියේ

හද වීණාව ගී නාද දෙයි - නයනානන්ද රූපේ අගෙයි
ප්‍රිය නාරි ලතා - කිම නැත්තෙ කතා
රණ හංසි වගේ නිල් දියේ - රමණියයි ඔබෙ නෙත් ප්‍රියේ

නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි - මුතු සේ දන්ත කල්‍යාණ වෙයි
සුර ලෝකෙන් ගෙනා - සළු සුළගේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ - රඟපානු සිනා පා මුවේ

Frequently Asked Questions

Who sang Ran Wan Ran Kendi?

C T Fernando performed Ran Wan Ran Kendi. C T Fernando is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ran Wan Ran Kendi lyrics?

The lyrics for Ran Wan Ran Kendi were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ran Wan Ran Kendi?

C T Fernando composed the music for Ran Wan Ran Kendi. C T Fernando both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Ran Wan Ran Kendi complete lyrics?

You can find the complete Ran Wan Ran Kendi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ran Wan Ran Kendi?

Ran Wan Ran Kendi has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රන්වන් රන් කෙඳි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රන්වන් රන් කෙඳි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ran Wan Ran Kendi LyricsRan Wan Ran Kendi Song LyricsRan Wan Ran Kendi Lyrics Englishරන්වන් රන් කෙඳි Lyricsරන්වන් රන් කෙඳි ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song LyricsC T Fernando ComposerKarunarathna Abeysekara Lyricist
Comments & Discussion

Share your thoughts about "Ran Wan Ran Kendi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ran Wan Ran Kendi" by C T Fernando