Sobanalu Kolamba
Sobanalu Kolamba Lyrics
(Sobanaalu Kolamba me gama hera yanava e kere)..
Ehi thiyenavalu diyunu venna hondama manthare
Rassavak....hamba veiyda
Monavage aethda kiyala balamu Kolamba surapure
Hari yayida manda nakath raala kiyapu saasthare
Sura loke kiyala aave vedak soya gannataai
Dan meva dekala mata hitenne gedara yannataai
Ara andum bandum vikaarayaki mokada kota gavum
Nona motor baisikalen gahana hati raum
Mehe naththe mokada ape game ahinsaka penum
Ayiyo mekada me Kolamba kiuwe
Sura loke kiyala aave vedak soya gannataai
Dan meva dekala mata hitenne gedara yannataai
Sura loke kiyala aave vedak soya gannataai
Badu bage raaththalata kirapi tharaadiya horai
Thamba piththala mudu maala raththaranya kiyala dei
Kanthoruwe vedha velaave res potha balai
Kohe baluwath hora bukiyai hora sura polai
Meka Kolamba nam deyiyane ape gama hondai
Meva genu da Kolamba inne
Dan meva dekala mata hitenne gedara yannataai
Sura loke kiyala aave vedak soya gannataai
(Dan meva dekala mata hitenne gedara yannataai)..සෝබනලු කොළඹ ගී පද
(සෝබනලු කොළඹ මේ ගම හැර යනවා ඒ කෙරේ).. //
එහි තියෙනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ
රස්සාවක්....හම්බ වෙයිද
මොනවාගෙ ඇත්ද කියලා බලමු කොළඹ සුරපුරේ
හරි යයිද මන්දා නැකත් රාළ කියපු සාස්තරේ
සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි
දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
අර ඇඳුම් බැඳුම් විකාරයකි මොකද කොට ගවුම්
නෝනා මෝටර් බයිසිකලෙන් ගහන හැටි රවුම්
මෙහෙ නැත්තෙ මොකද අපේ ගමේ අහිංසක පෙනුම්
අයියො මේකද මේ කොළඹ කිව්වෙ
සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි
දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි
බඩු බාගෙ රාත්තලට කිරපි තරාදිය හොරයි
තඹ පිත්තල මුදු මාල රත්තරන්ය කියලා දෙයි
කන්තොරුවෙ වැඩ වෙලාවෙ රේස් පොත බලයි
කොහෙ බැලුවත් හොර බුකියයි හොර සුරා පොළයි
මේක කොළඹ නම් දෙයියනෙ අපේ ගම හොඳයි
මේවා ගෑණු ද කොළඹ ඉන්නෙ
දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි
සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි
(දැන් මේවා දැකලා මට හිතෙන්නෙ ගෙදර යන්නටයි)..//Frequently Asked Questions
Who sang Sobanalu Kolamba?
C T Fernando performed Sobanalu Kolamba. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sobanalu Kolamba lyrics?
The lyrics for Sobanalu Kolamba were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Sobanalu Kolamba complete lyrics?
You can find the complete Sobanalu Kolamba lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sobanalu Kolamba?
Sobanalu Kolamba has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සෝබනලු කොළඹ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සෝබනලු කොළඹ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sobanalu Kolamba" or discuss the lyrics with other music lovers.
Song Video
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics18 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics9 views
- Kalu Mahaweli Lyrics12 views
- Kimada Sumihiriye Lyrics794 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics2 views
- Mee Amba Wanaye Lyrics637 views
- Onchili chili chilla male Lyrics15 views
- Parawunu Mal Lyrics9 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics285 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.0k views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics4 views
- Werale Muhudu Ralle Lyrics7 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views