Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics in Sinhala (සුනිල වරලස මුදන්නී (එතනා රන් එතනා) ගී පද) and English by CT Fernando and Priyantha Fernando, written by Karunarathna Abeysekara and composed by CT Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) is a Sinhala song performed by CT Fernando and Priyantha Fernando with lyrics penned by Karunarathna Abeysekara and music composed by CT Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) |
|---|---|
| SINGER | CT Fernando, Priyantha Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | CT Fernando |
| VIEWS | 10 |
| UPDATED |
Ethana ran ethana
Ethana ran ethana...
(Sunila varalasa mudannee
Dedana dakva helannee
Suvanda vihida yavannee
Mahada pubudannee
Mal biso vannee
Mal biso vannee ...//)
(Upul balmen balannee
Debema dedunu nagannee...//)
Kopul tala ratu karannee
Mahada pubudannee
Mal biso vannee
Mal biso vannee...
Sunila varalasa.../
(Layehi ran thudu darannee
Daethe ath dala rakinne...//)
Ura sala pa nagannee
Mahada pubudannee
Mal biso vannee
Mal biso vannee...
Sunila varalasa...එතනා රන් එතනා
එතනා රන් එතනා...
(සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී ...//)
(උපුල් බැල්මෙන් බලන්නී
දෙබැම දේදුනු නගන්නී...//)
කොපුල් තල රතු කරන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී...
සුනිල වරලස.../
(ළයෙහි රන් තුඩු දරන්නී
දෑතෙ ඇත් දළ රකින්නී...//)
උර සලා පා නගන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී...
සුනිල වරලස...