Werale Muhudu Welle
Song Details: Singer & Composer Information
Werale Muhudu Welle Lyrics in Sinhala (වෙරළේ මුහුදු වැල්ලේ ගී පද) and English by C T Fernando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Werale Muhudu Welle
🎤 SINGER
👁️ VIEWS
10
Werale Muhudu Welle Lyrics
verale muhudu velle - kande aeta nille
podi lamai atin ata alla duvanna
lamai rancho atharin inna punchi lamaya
e mamai kiya ibe matath hitenna
haeda vedada avidinava
podi kaale man vaage
ehe mehe duvanne - eya harima dagainae
daangale man podida vageinae
kahata bindu vetila - kamisa podiya irila
ganchchiyak eth hitata noganne
haeda vedada avidinava
podi kaale man vaage
mage vage punchi da - tel gaa hisa peirala
eth aae konde avul velaane
lama lapati kalliyae - maa vagem malliyae
oya mamai mata thaamath hitennae
haeda vedada avidinava
podi kaale man vaageවෙරළේ මුහුදු වැල්ලේ ගී පද
වෙරළේ මුහුදු වැල්ලේ - කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයි රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
එහේ මෙහේ දුවන්නේ - එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩිදා වගෙයිනේ
කහට බිංදු වැටීලා - කමිස පොඩිය ඉරීලා
ගන්ච්චියක් ඒත් හිතට නොගන්නේ
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ - මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
Frequently Asked Questions
Who sang Werale Muhudu Welle?
C T Fernando performed Werale Muhudu Welle. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Werale Muhudu Welle complete lyrics?
You can find the complete Werale Muhudu Welle lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Werale Muhudu Welle?
Werale Muhudu Welle has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වෙරළේ මුහුදු වැල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වෙරළේ මුහුදු වැල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Werale Muhudu Welle LyricsWerale Muhudu Welle Song LyricsWerale Muhudu Welle Lyrics Englishවෙරළේ මුහුදු වැල්ලේ Lyricsවෙරළේ මුහුදු වැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationC T Fernando SongsC T Fernando LyricsFernando LyricsFernando Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Werale Muhudu Welle" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics19 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics9 views
- Kalu Mahaweli Lyrics13 views
- Kimada Sumihiriye Lyrics794 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics3 views
- Mee Amba Wanaye Lyrics638 views
- Onchili chili chilla male Lyrics17 views
- Parawunu Mal Lyrics11 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics285 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.1k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics5 views
- Werale Muhudu Ralle Lyrics7 views
- View All Songs40 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views