Jesuni Mage Lyrics in Sinhala (ජේසූනී මගේ ගී පද) and English by Keerthi Pasquel, written by Paul Perera Fr. and composed by Rohana Weerasinghe. This page includes the Sinhala lyrics and English transliteration. Jesuni Mage is a Sinhala song performed by Keerthi Pasquel with lyrics penned by Paul Perera Fr. and music composed by Rohana Weerasinghe. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Jesuni Mage |
|---|---|
| SINGER | Keerthi Pasquel |
| LYRICIST | Paul Perera Fr. |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 411 |
| UPDATED |
Sithuvillak vilasin ma hada therapanava
Sathuṭu sina lesa ma muva sinaha mavanava
Kandulallak vilasin ma netha sodanava
Kelesaka ho ma hadatama oba lanvenava...
(Jesuni mage hadatama oba lan venava
Sinaveyi kandulu binduveyi hangee enava...//)
Geethika lesin ma hada thula koduranava
Vedana thulin oba gena mathaka mavanava
Paluve nisansala bava oba kadavanava
Kelesaka ho ma hadatama oba lanvenava...
(Jesuni mage hadatama oba lan venava
Sinaveyi kandulu binduveyi hangee enava...//)
Pahanak lesa andure ma ha avidinava
Thanha unuhuma hitha thula nivala yanava
Sayure ambare hangee inna hithenava
Kelesaka ho ma hadatama oba lanvenava....
(Jesuni mage hadatama oba lan venava
Sinaveyi kandulu binduveyi hangee enava...//)සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා
සතුටු සිනා ලෙස මා මුව සිනහ මවනවා
කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා...
(ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා...//)
ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා
වේදනා තුළින් ඔබ ගැන මතක මවනවා
පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා...
(ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා...//)
පහනක් ලෙස අඳුරේ මා හා ඇවිදිනවා
තණ්හා උණුහුම හිත තුළ නිවලා යනවා
සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා
කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා....
(ජේසූනී මගේ හදටම ඔබ ලං වෙනවා
සිනාවෙයි කඳුළු බිඳුවෙයි හැංඟී එනවා...// )