Raththaran Neth Deken

Song Details: Singer & Composer Information
Raththaran Neth Deken Lyrics in Sinhala (රත්තරන් නෙත් දෙකෙන් ගී පද) and English by T M Jayarathne, written by Kularathna Ariyawansa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Raththaran Neth Deken
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
178

Raththaran Neth Deken Lyrics

Raththaran neth dekin - sala sihil pawan
Jeevithe lasothawul - niwanna raththaran...

Tharaka sina dele - rankelum dige
Adare gala hele - sihiniyak wage
Paluwe weli - handawetaddi jeevithe
Ma diha langawa inna - raththaran mage

Raththaran neth dekin ...

Maruthe hama wane - mal uyan dige
Pawena walakule - sisilasak wage
Wedana niwi obe - suneela neth wile
Jeevithe sina nagawi - senehasin hade

Raththaran neth deken ...

රත්තරන් නෙත් දෙකෙන් ගී පද

රත්තරන් නෙත් දෙකින් - සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් - නිවන්න රත්තරන්...//

තාරකා සිනා දැලේ - රන්කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ - සිහිනයක් වගේ
පාලුවේ වෙලී - හඬාවැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න - රත්තරන් මගේ

රත්තරන් නෙත් දෙකින් ...//

මාරුතේ හමා වනේ - මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ - සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ - සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි - සෙනෙහසින් හදේ

රත්තරන් නෙත් දෙකෙන් ...//

Frequently Asked Questions

Who sang Raththaran Neth Deken?

T M Jayarathne performed Raththaran Neth Deken. T M Jayarathne is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Raththaran Neth Deken lyrics?

The lyrics for Raththaran Neth Deken were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Raththaran Neth Deken complete lyrics?

You can find the complete Raththaran Neth Deken lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Raththaran Neth Deken?

Raththaran Neth Deken has been viewed 178 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රත්තරන් නෙත් දෙකෙන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රත්තරන් නෙත් දෙකෙන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Raththaran Neth Deken LyricsRaththaran Neth Deken Song LyricsRaththaran Neth Deken Lyrics Englishරත්තරන් නෙත් දෙකෙන් Lyricsරත්තරන් නෙත් දෙකෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationT M Jayarathne SongsT M Jayarathne LyricsJayarathne LyricsJayarathne Song LyricsKularathna Ariyawansa Lyricist
Comments & Discussion

Share your thoughts about "Raththaran Neth Deken" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Raththaran Neth Deken" by T M Jayarathne

Song Video