Adare Para Yawi Nam Lyrics by Bachi Susan
Adare Para Yawi Nam (ආදරේ පාරා යාවි නම්) is a Sinhala song sung by Bachi Susan. This page presents the Adare Para Yawi Nam lyrics in Sinhala script (ආදරේ පාරා යාවි නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Para Yawi Nam |
|---|---|
| SINGER | Bachi Susan |
| VIEWS | 25 |
| UPDATED |
Adare Para Yawi Nam Lyrics
Adare paraa yaawinam
Raa puraa kandule maa dawaa
Jiwithe paaruu kaarana
Maa sithe gembure maa daraa
Sanda handuwaa raa puraa
Hitha rindunaa raa diwaa
Himi nowunaa taniwemi maa
Ek wenoo baa yali oba haa
Adare ridawaa me tharam
Duka lebi galanaa wedanaa
Maa daraa hidinaa kaarana
Obe suwe pathami semadaa
Sanda handuwaa //
Handa gebure wedanaa
Windagami maa chodanaa
Himi nowunaa taniwemi maa
Ekwenu baa yali oba haaආදරේ පාරා යාවි නම් ගී පද
ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජිවිතේ පෑරූ කාරනා
මා සිතේ ගැඹුරේ මා දරා
සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා
ආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා
මා දරා හිඳිනා කාරණා
ඔබෙ සුවේ පතමී සැමදා
සඳ හැඬුවා //
හඳ ගැබුරේ වේදනා
විඳගමි මා චෝදනා
හිමි නොවුනා තනිවෙමි මා
එක්වෙනු බෑ යළි ඔබ හාPerformances of Adare Para Yawi Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Para Yawi Nam” on YouTube.
Cover Versions · 12
▶CoverAdare Para Yawi Nam ( ආදරේ පාරා යාවි නම් ) Coverd By Achintha Rusiru | Sinhala Cover Song 2022Achintha Rusiru
▶CoverAdare para yawinam || ආදරේ පාරා යාව්නම් || Cover by Amisha MinolSL CoveR HeRoes
▶CoverAdare para yawinam || ආදරේ පාරා යාවිනම් || Cover by || Amisha MinolLive Music Tv
▶CoverAdare Para Yawi Nam (ආදරේ පාරා යාවි නම්..)RUSH TV Sri Lanka
▶CoverAdare para yawi nam (ආදරෙ පාරා යාවි නම්) Bachi Susan || Video visualization ||LK Music Zone - 2020LK Music Zone
▶CoverAdare Para Yawi Nam (ආදරේ පාරා යාවි නම්)Vidu Vlogs
▶CoverAdare parapara yawi nam ( ආදරේ පාරා යාවි නම් ) - Bachi susansusan - whatsapp status - peace broPeace Bro
▶CoverAdare para yaawi nam #Ishan konara
▶CoverEmotional Violin Cover | Adare para yawi nam - Bachi Susanshan madusanka
▶CoverAdare Para Yawi nam - Bachi SusanM Eleven Video
▶Coverආදරේ පාරා යාවි නම් .. ඉමෙශ් සදරුවන්ගේ කටහඩින් ඒකනම් පට්ට ආර් .වී෴ඒකනම් පට්ට ආර්. වී෴
▶CoverAdare Para Yawi Nam (ආදරේ පාරා යාවි නම්) Sehan SakilaSHASHI TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Para Yawi Nam LyricsAdare Para Yawi Nam Lyrics Englishආදරේ පාරා යාවි නම්ආදරේ පාරා යාවි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan Lyrics