Kohe Yannada Maa Lyrics by Bachi Susan
Kohe Yannada Maa (කොහෙ යන්නද මා) is a Sinhala song sung by Bachi Susan. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Chathurangana De Silva. This page presents the Kohe Yannada Maa lyrics in Sinhala script (කොහෙ යන්නද මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kohe Yannada Maa |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 111 |
| UPDATED |
Kohe Yannada Maa Lyrics
aes piyan dige aa aadare
mage dethol pura thema giye
rasa haengum piri ena yauwane
oba langai naevatune
hangala kohe thiyamda baeha ane
maa haengum kada haele....
kohe yannada maa oya daesin daen midila
kese yannada maa oya daesin venveela
gathama vindina sihine nae seema
nuraa ginne yai alu veela
kohe yannada maa oya daesin daen midila
kese yannada maa oya daesin venveela
laya pura duvai aalingane
mage paethum ohae vashi une
kanpethi dige rasa manthare
hitha umathu kala vaage
hangala kohe thiyamda baeha ane
maa haengum kada haele....
kohe yannada maa oya daesin daen midila
kese yannada maa oya daesin venveela
gathama vindina sihine nae seema
nuraa ginne yai alu veela
kohe yannada maa
kese yannada maa oya daesin venveela
gathama vindina sihine nae seema
nuraa ginne yai alu veelaකොහෙ යන්නද මා ගී පද
ඇස් පියන් දිගේ ආ ආදරේ
මගෙ දෙතොල් පුරා තෙමා ගියේ
රස හැඟුම් පිරී එන යෞවනේ
ඔබ ලඟයි නැවතුනේ
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
මා හැඟුම් කඩා හැලේ....
කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා
ගතම විඳිනා සිහිනේ නෑ සීමා
නුරා ගින්නේ යයි අළු වීලා
කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා
ළය පුරා දුවයි ආලින්ගනේ
මගෙ පැතුම් ඔහේ වශි උනේ
කන්පෙති දිගේ රස මන්තරේ
හිත උමතු කලා වාගේ
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
මා හැඟුම් කඩා හැලේ....
කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා
ගතම විඳිනා සිහිනේ නෑ සීමා
නුරා ගින්නේ යයි අළු වීලා
කොහේ යන්නද මා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා
ගතම විඳිනා සිහිනේ නෑ සීමා
නුරා ගින්නේ යයි අළු වීලාPerformances of Kohe Yannada Maa
Cover versions, live performances, and reality-show contestant performances of “Kohe Yannada Maa” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowJulius Mitchell | Kohe Yannada Maa (කොහෙ යන්නද මා) | The Live Semi Final | The Voice Sri LankaJulius Mitchell
▶Reality ShowDineth Wijesooriya | Kohe Yannada Maa (කොහෙ යන්නද මා) | Live Shows | The Voice Sri LankaDineth Wijesooriya
▶Reality ShowKohe Yannada Maa - කොහෙ යන්නද මා | Lahiru Brayon Hiru Star Season 3 | Episode 25Bachi Susan
▶Reality ShowKohe Yannada Maa (කොහේ යන්නද මා) | Lahiru Fernando | Hiru Star Season 05Lahiru Fernando
▶Reality ShowKohe Yannada Maa (කොහෙ යන්නද මා) Group Song | Dream Star Season 12 | TV DeranaGroup Song
▶Reality ShowKohe Yannada Maa (කොහේ යන්නද මා) | Lahiru Fernando | Hiru Star Season 05Lahiru Fernando
▶Reality ShowKohe Yannada Maa - කොහෙ යන්නද මා | Gihan Daminda | Hiru Star Season 04 | 2nd RoundGihan Daminda
Live Performances · 2
Cover Versions · 12
▶CoverKohe Yannada Maa (කොහෙ යන්නද මා) - Bachi SusanOEB
▶CoverKohe Yannada Ma | කොහෙ යන්නද මා | Cover by THARUJATharuja Ranasinghe
▶CoverKohe Yannada Ma | කොහේ යන්නද මා | Baachi Susan | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKohe Yannada Ma | කොහෙ යන්නද මා | Cover by Janith PeirisJClicks Productions
▶CoverKohe Yannada Maa (කොහෙ යන්නද මා) Cover By Hashen WadugeHashen Waduge
▶CoverKohe Yannada Ma (කොහෙ යන්නද මා)-Bachi Susan |cover|Sachith AmaranayakeSachith Amaranayake
▶CoverKohe Yannada Maa | කොහෙ යන්නද මා | Bachi Susan | Seeduwa Sakura| 2022| බාචි සුසාන්Live Stream
▶CoverKohe Yannada Ma [කොහෙ යන්නද මා] | Cover Version - Shanuk Reshan [Benda Music]Shanuk Reshan
▶CoverKohe Yannada Maa-Bachi Susan-කොහෙ යන්නද මා_බචි සුසන්Sri Tv
▶CoverKohe Yannada Maa (කොහෙ යන්නද මා) - Bachi SusanNeerandani | Covers
▶CoverKohe Yannada Ma (කොහෙ යන්නද මා) - Bachi Susan | Cover by RockaRocka Wave
▶CoverYOHANI - Kohe Yannada Maa කොහෙ යන්නද මා Cover Song HDThe යං
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohe Yannada Maa LyricsKohe Yannada Maa Lyrics Englishකොහෙ යන්නද මාකොහෙ යන්නද මා ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist

