Thawa Mahalu Na Isurumuniye Lyrics
by Bachi Susan
“Tawa mahalu nae isurumuniye” (තව මහළු නෑ ඉසුරුමුණියේ), Thawa Mahalu Na Isurumuniye (තව මහළු නෑ ඉසුරුමුණියේ) lyrics: a Sinhala love song sung by Bachi Susan, with words by Galketigama Gunarathna Himi and music by Nayana Karunanayaka, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tawa mahalu, and in Sinhala it is තව මහළු නෑ ඉසුරුමුණියේ ගී පද.
| SONG | Thawa Mahalu Na Isurumuniye |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Galketigama Gunarathna Himi |
| COMPOSER | Nayana Karunanayaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Thawa Mahalu Na Isurumuniye Lyrics Singlish
Tawa mahalu nae isurumuniye
Pem yuwala tarunayi
Pita gam giyath numba
Banda aalaya haathe tawa ehemaiyi //
Thisa wawe thuru sewane awasan
Mohotha mata sihiweiyi
Mulakara maa athara giya hati
Adath mata mathakayi
Mema duthu dahasak sihina
Waw diye diya wuwaiyi
Sada thanikada wuwath ada mama
Eya amila sapathayi
Eda mandira naetayi maa hata
Nuba eyama paetuwaiyi
Meda desi das meduru aetha mata
Eth numba dilinduwiyi
Tawa mahalu nae ....//තව මහළු නෑ ඉසුරුමුණියේ ගී පද
තව මහළු නෑ ඉසුරුමුණියේ
පෙම් යුවල තරුණයි
පිට ගම් ගියත් නුඹ
බැන්ද ආලය හාතේ තව එහෙමයි //
තිසා වැවේ තුරු සෙවනේ අවසන්
මොහොත මට සිහිවෙයි
මුලාකර මා අතැර ගිය හැටි
අදත් මට මතකයි
මෙමා දුටු දහසක් සිහින
වැව් දියේ දිය වූවයි
සදා තනිකඩ වුවත් අද මම
එය අමිල සැපතයි
එදා මන්දිර නැතැයි මා හට
නුඹ එයම පැතුවයි
මෙදා දැසි දස් මැදුරු ඇත මට
ඒත් නුඹ දිළිඳුයි
තව මහළු නෑ ....//Related Songs and Tags
Thawa Mahalu Na Isurumuniye LyricsThawa Mahalu Na Isurumuniye Lyrics Englishතව මහළු නෑ ඉසුරුමුණියේතව මහළු නෑ ඉසුරුමුණියේ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsNayana Karunanayaka ComposerGalketigama Gunarathna Himi Lyricist