Maga Bala Handana Denethe Lyrics by Bachi Susan
Maga Bala Handana Denethe (මඟ බලා හඬන දෙනෙතේ) is a Sinhala song sung by Bachi Susan. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Keshan Perera. This page presents the Maga Bala Handana Denethe lyrics in Sinhala script (මඟ බලා හඬන දෙනෙතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maga Bala Handana Denethe |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Keshan Perera |
| VIEWS | 523 |
| UPDATED |
Maga Bala Handana Denethe Lyrics
Maga bala handana denethe
Kandulal ihirila galana mohothe
Nomekena mathaka apage
Thawamath mawenawa dakina sihine
Hadawathe pera wage
Hada gasmama obai ada mage...
Ai lande oba mage hema
Husmata pawa pem kale...
Ki katha perada mukulu kara
Sihiwela rahase...
Wedana sangawa thurulu kara
Welapuna andure...
Dala yannata ba labunu unuhuma
Heradama samugena yanna nam mata
(Ai me tharam lan wune...//)
Pe sina peguna kadulu meda
Kurutu ge mathake
Peruna widina dukata hitha
Kediri ge papuwe...
Wawagannata ba thawa thanikama
Hinekinwath na yanne kiwu oba
(Ai ma keren wenwune...//)
Maga bala handana....
Hadawathe pera wage....මඟ බලා හඬන දෙනෙතේ ගී පද
මඟ බලා හඬන දෙනෙතේ
කඳුලැල් ඉහිරිලා ගලන මොහොතේ
නොමැකෙනා මතක අපගේ
තවමත් මැවෙනවා දකින සිහිනේ
හදවතේ පෙර වගේ
හද ගැස්මම ඔබයි අද මගේ...
ඇයි ලඳේ ඔබ මගේ හැම
හුස්මට පවා පෙම් කලේ...
කී කතා පෙරදා මුකුළු කර
සිහිවෙලා රහසේ...
වේදනා සඟවා තුරුළු කර
වැලපුනා අඳුරේ...
දාලා යන්නට බෑ ලැබුනු උණුහුම
හැරදමා සමුගෙන යන්න නම් මට
(ඇයි මේ තරම් ලං වුනේ...//)
පෑ සිනා පෙඟුනා කදුළු මැද
කුරුටු ගෑ මතකේ
පෑරුනා විඳිනා දුකට හිත
කෙඳිරි ගෑ පපුවේ...
වාවගන්නට බෑ තවම තනිකම
හීනෙකින්වත් නෑ යන්නෙ කිව් ඔබ
(ඇයි මා කෙරෙන් වෙන්වුනේ...//)
මඟ බලා හඬන....
හදවතේ පෙර වගේ....Related Songs and Tags
Maga Bala Handana Denethe LyricsMaga Bala Handana Denethe Lyrics Englishමඟ බලා හඬන දෙනෙතේමඟ බලා හඬන දෙනෙතේ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsKeshan Perera ComposerSajith V Chathuranga Lyricist