Sathuta Mage Lyrics
by Bachi Susan
“Sathuta maage raagena oba dan inna sathutin lowe” (සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ): Sathuta Mage (සතුට මගේ) lyrics, a Sinhala heartbreak song sung by Bachi Susan, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සතුට මගේ ගී පද, and many know it simply as Sathuta maage.
| SONG | Sathuta Mage |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Sathuta Mage Lyrics Singlish
Sathuta maage raagena oba dan inna sathutin lowe
Nithara thibune sakaya obage ma nowe boru kale
Jeevithei aadarei patalagena andure
Hera giye obane
Vachanayen obe kala aadare hebahinnamai sitha
Ape aadare wenuwen mage hema de kapa kala
Lan une hitha mage ridawa rawata yannado
Sathuta maage raagena oba dan inna sathutin lowe
Nithara thibune sakaya obage ma nowe boru kale
Jeevithei aadarei patalagena andure
Hera giye obane
Wenasak nowe mathuda obe mathakaye nawathila
Thaniyen mage denuwan ibe piyawi yai sada
E dine langa mage mohotak awidin yannawado
Sathuta maage raagena oba dan inna sathutin lowe
Nithara thibune sakaya obage ma nowe boru kale
Jeevithei aadarei patalagena andure
Hera giye obaneසතුට මගේ ගී පද
සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ
නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ
හැර ගියේ ඔබනේ
වචනයෙන් ඔබේ කල ආදරේ හැබැහින්මයි සිතා
අපෙ ආදරේ වෙනුවෙන් මගේ හැම දේ කැප කළා
ලං උනේ හිත මගේ රිදවා රවටා යන්නදෝ
සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ
නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ
හැර ගියේ ඔබනේ
වෙනසක් නොවේ මතුදා ඔබේ මතකයේ නැවතිලා
තනියෙන් මගේ දෙනුවන් ඉබේ පියවී යයි සදා
ඒ දිනේ ළඟ මගේ මොහොතක් ඇවිදින් යනවදෝ
සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ
නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ
හැර ගියේ ඔබනේPerformances of Sathuta Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Sathuta Mage” on YouTube.
Cover Versions · 6
▶CoverSathuta Mage - Bachi Susan [www.hirutv.lk]Hiru Life Music
▶CoverSathuta Mage - Bachi Susan [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverSathuta Mage - Bachi Susan - (CMBeats Remix)CMBEATS
▶CoverSathuta mage | සතුට මාගේ (AsnkBeats Remix)DJ ASNK
▶CoverSathuta Mage Ragena Oba - Bachi SusanSrisurf
▶CoverSathuta Mage - සතුට මාගේ | Bachi Susan - රංජන් රාමනායකSri Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathuta Mage LyricsSathuta Mage Lyrics Englishසතුට මගේසතුට මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist