Himi Nowuna Nethu Lyrics by Bachi Susan
Himi Nowuna Nethu (හිමි නොවුන නෙතු) is a Sinhala song sung by Bachi Susan. The lyrics were written by Kasun Primal, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Himi Nowuna Nethu lyrics in Sinhala script (හිමි නොවුන නෙතු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Himi Nowuna Nethu |
|---|---|
| SINGER | Bachi Susan |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 153 |
| UPDATED |
Himi Nowuna Nethu Lyrics
Himi nowuna nethu endunu sithuwam aran
Susumak pura hewwa oya nil nuwan
Kandulakata atha wanana hadawatha konin
Mohothak kiya denna hinahena waram...
Bae mehema windaganna taniyenma duka hirakaran
Mata harima paalui mage raththaran//
Hurathal wewi kanata kendiru wadan
Mage hithama pirawu eda
Eka wachanayak wath kiyanata tharam
Hitha denne nathiwada meda...
Aa..daren daetha allan
Api eda unnu senehe namin
Sinahawi inna danwath
Ai oya inne nethukan piyan...
Sudu pichcha hada wetanu sudu gawuma edala
Ada nam oya lassanai
Asdeka piyan innepa tharhawila
Mage hithata dan hari bayai...
Paaluwe mawa thiyala dan
Epa yanna epa yanna epa
Me tharam heena athare
Welapila inna bae thaniwela...
Himi nowuna...හිමි නොවුන නෙතු ගී පද
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්...
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්//
හුරතල් වෙවී කනට කෙඳිරූ වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නෙ නැතිවද මෙදා...
ආ..දරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්...
සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා
අද නම් ඔයා ලස්සනයි
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා
මගෙ හිතට දැන් හරි බයයි...
පාළුවේ මාව තියලා දැන්
එපා යන්න එපා යන්න එපා
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා...
හිමි නොවුන...
Performances of Himi Nowuna Nethu
Cover versions, live performances, and reality-show contestant performances of “Himi Nowuna Nethu” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowThe Battles : Eshal V Pinsara | Himi Nounu Nethu (හිමි නොවූනු නෙතු) | The Voice Teens Sri LankaHimi Nounu Nethu
▶Reality ShowUdaya Nadeeshan | Himi Nounu Nethu (හිමි නොවූනු නෙතු) | The Knockouts | The Voice Sri LankaUdaya Nadeeshan
▶Reality ShowAsanka Hettiarachchi | Himi Nowunu Nethu (හිමි නොවුන නෙතු) | Live Shows | The Voice Sri LankaAsanka Hettiarachchi
▶Reality ShowHimi Nowuna Nethu - හිමි නොවුන නෙතු | Lahiru Brayan Hiru Star Season 3 |Super 36| Episode 98Bachi Susan
▶Reality ShowHimi Nowuna Nethu - හිමි නොවුන නෙතු | Lahiru Brayan Hiru Star Season 3 |Super 36| Episode 98Bachi Susan
Cover Versions · 12
▶CoverHimi Nowuna - හිමි නොවුන නෙතු | Bachi SusanDulshan Eranga
▶CoverHimi Nowuna Nethu (Evin Beats Remix)EVIN BEATS
▶CoverSAPU | Himi Nowuna (හිමි නොවුන) - Covered by Sapumal Fernando | Bachi SusanSapumal Fernando
▶CoverHimi Nounu Nethu - bachi susan | හිමි නොවූනු නෙතු - බාචී සුසාන්Sri Tv
▶CoverHimi Nowuna Nethu - Bachi Susan_HD Video_PDS Video CreationPraveen Dhanushka
▶CoverHimi Nowuna - Bachi SusanNeranjana Abeysinghe
▶CoverHimi Nounu nethu - හිමි නොවුන නෙතු - Bachi Susan - Flashback - KarokeMusic Nest
▶CoverHimi Nowna | හිමි නොව්න | Cover By Malindu ChathurangaMalindu Chathuranga
▶CoverHimi Nowuna Nethu ( Remix ) Slow Beat | Bachi Susan | Pasindu RemixDJ Pasindu Entertainment
▶CoverHimi nowuna nethu /song remix / bachi susan / ANU BEATZANU BEATZ
▶CoverHimi nowuna nethu ( හිමි නොවුන නෙතු ඇදුන සිතුවම් ) | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverHimi Nowuna - (හිමි නොවුන නෙතු) Cover by Asanjaya_WeerasingheAsanjaya Weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himi Nowuna Nethu LyricsHimi Nowuna Nethu Lyrics Englishහිමි නොවුන නෙතුහිමි නොවුන නෙතු ගීතයේ පද පෙළLyrics With TransliterationBachi Susan SongsBachi Susan LyricsSusan LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist